මනුස්සයෙක් මෙච්චර මහන්සි විය යුතුද?

(සාමාන්‍ය) මනුස්සයෙක් අවුරුදු 10ක් වගේ කාලයක් සියලු දේ අමතක කරල මෙහෙම මහන්සි විය යුතුද?


  • Total voters
    42

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,028
    113
    සිහියෙන් නෙමෙයිනේ කොහොමත් ඉන්නේ. සියලු කිරීම්/ නොකිරීම් තුල අසිහියමයි තියෙන්නේ. යෝනිය වෙන්නේ මොහොතේ.. ඉතින් වර්තමානයේ (සම්මුතිය ඇතුලේ කතා කරන නිසා) සිහිය (අසිහිය) තියෙන තරමට, යෝනිය දැකලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න ලේසියි.

    ඇත්තටම සිහිය, අතීතයේ/ අනාගතයේ/ වර්තමානයේ.. කියන එකත් විහිලුවක්, මොකද මොහොත තුලමයි, නොපවතින/ හට නොගත් අනාගතයක්/ අතීතයන්/ වර්තමානයක් ගැන දැනගන්න සහ කතා කරන්න පුලුවන් වෙන්නෙත්.
    Ow eth uba kivva widiya hari ne.athithe anagathe gena hitan netuwa mohothe inna kiyana eka karanna beri deyak.buduhamduruwo sihiya kivve me mohothe samudaya nirodaya dakina ekatane.ekata athithe anagthe sithuwili awata prsshanayak nane.uba sihiya kiyanne concentration ekata.buduhmaduruwo sihiya kivve samudaya nirodya dakina ekata
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ekata athithe anagthe sithuwili awata prsshanayak nane.

    ඔව්. හැම අරමුණක්ම කමටහනක් කර ගන්න පුලුවන්.

    අතීත, අනාගත සිතිවිලිත් නැ, සිතිවිල්ලක් ගැන දැනගන්නේ/ දන්නේ මොහොතේම තමයි. මොහොත ගැනත් කතා කරන්න බැරි වෙනවා මොහොත තුල සිහිය පහල වුනොත්.
     
    • Like
    Reactions: Emios

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Uba advance wedi hinda anith ayata alaganna anmarui athithe anagathe hitan netuwa inna kiyana eka.

    තව බන අහන එක, බාවනා කර එක වැඩි කරමු. අනාගාමී වත් වෙමු මැරෙන්න කලින්. 🙃❤️
     
    • Like
    Reactions: Emios

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,683
    113
    අපිත් ඔහොම තමයි ඉතින්. උදේ හතරට ඇහැරෙනවා. රූ හයට හතට ගෙදර එනවා, දහයට දොලහට නිදාගන්නවා.

    සෙනසුරාද, ඉරිදා ළමයින්ගේ වැඩ. මටම කියලා හරි ගෙදර වැඩක් හරි කරන්න තියෙන්නේ ඉරිද හවස්වරුව විතරයි😑
    එතකොට ජිගි ජිගි පොජ්ජ මන්දුකරන්නේ සතියේ මොන වෙලාවටද ?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඒක උගේ තන්හාව බං. ඉතිං ඇයි මැරීගන ඕක කරන්නේ.
    තමන්ට දරා ගන්න පුළුවන් මට්ටමේ ටවුමක දෙකක ටියුෂන් කරානම් ඉවරයි. වැඩි තන්හාවට ඔක්කොම බදාගන ඊට පස්සේ වැල ලෙන්ඩ යනවා. ළමයින්ට අගවන්නේ උඹලා නිසා තමයි මේ අපි මැරෙන්නේ කියලා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    එපා .....කෙල උනොත් 76 වසරක සාපේ තියනවනෙ බෑන බෑන ඉන්ට 🤣


    රටවල් ගෑනත් ඔය විදිහටම හිතපන්
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,857
    2,774
    113
    මූ දඩාර පචයක් ගහනව දැක්ක එක විඩියෝ එකක.. ඒක විතරයි බලපු (සජෙස්ට් වෙලා) එකම විඩියෝ එක. හෙයාලා දාන්නම්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    අපිත් ඔහොම තමයි ඉතින්. උදේ හතරට ඇහැරෙනවා. රූ හයට හතට ගෙදර එනවා, දහයට දොලහට නිදාගන්නවා.

    සෙනසුරාද, ඉරිදා ළමයින්ගේ වැඩ. මටම කියලා හරි ගෙදර වැඩක් හරි කරන්න තියෙන්නේ ඉරිද හවස්වරුව විතරයි😑
    Sirawata, mata me wahane wadak karaganna welawak naa bung.. Siri Lankawe podi acchinwa panthi genihillama (Tution Nemei) pana yanawa..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Sirawata, mata me wahane wadak karaganna welawak naa bung.. Siri Lankawe podi acchinwa panthi genihillama (Tution Nemei) pana yanawa..
    කරන්න තියෙන වැඩ ගොඩක් පහුවෙනවා. ෂල්ලි විතරයි අන්තිමට. හොග් ගාල ගියොත් ඒ උට්ටත් නෑ🤔

    මම මේ කල්පණා කරේ ක්ලබ් වසන්තයා රට බඩු රට බඩු කියලා පට්ට ලිකර් කලෙක්ශන් එකක් තියන් හිටියා. ඌ අන්තිමට අකාළේ මැරිලා ගියා ජීවිතේට රහ නොබලපු විස්කි තියාගෙන.😑