මනුස්සයෙක් මෙච්චර මහන්සි විය යුතුද?

(සාමාන්‍ය) මනුස්සයෙක් අවුරුදු 10ක් වගේ කාලයක් සියලු දේ අමතක කරල මෙහෙම මහන්සි විය යුතුද?


  • Total voters
    42

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Pakey talk dunnata oya 10 athualatha oken maloth “wadey hari” kiyala thama kiyanna wenne 🥴

    අවුරුදු 120 ඉදලා මැරුනත්. සෝවාන් වත් වෙලා නෙමෙයිනම් මැරුනේ. වැඩේ හරි තමයි. 🥀
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    හොද වෙලාවට අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරු අදෝනා අලංකාරය අහන් ඉන්න උනේ නෑ.

    පන්ති යන්නේ මුන්ගේ මේ රෙද්දවල් අහන් ඉන්නද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    මුගේ නම් මොළේ මැරිලා දැනටමත්
    කොයි වෙලේ හරි හොග් ගාලා යනවා
    මුන් නම් ගියත් කමක් නෑ
    අර අසරණ ළමයින්ගේ මොළ හෝදන්නේ නැතුව
     
    • Haha
    Reactions: SmartPro

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    මම දැක්ක තව එකෙකුත් දාල තියනවා tuition කරන්න ලේසි නෑ අමාරුයි කියලා..
    ළමයින්ට තියන ආදරේ බලපන්කො.. පුදුම මහන්සියක් වෙන්නේ..

    ඔච්චර අමාරු නම් වෙන රස්සාවක් කරපල්ලකෝ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,382
    113
    අවුරුදු 100ක් ඉන්න මනුස්සයෙක් දවසට පැය 8ක් නිදා ගත්තා නම් එ කියන්නෙ එ මනුස්සය අවුරුදු 33ක් ම නිදියලා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    සියලු දේ අමතක කරල නම් නෙමේ මහන්සි නම් වෙන්න ඕනෙ අසීමිතව.
    (මේක බැලුවෙ නෑ)
     
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    අවුරුදු 100ක් ඉන්න මනුස්සයෙක් දවසට පැය 8ක් නිදා ගත්තා නම් එ කියන්නෙ එ මනුස්සය අවුරුදු 33ක් ම නිදියලා
    විනාඩි 15ක් බොක දැම්මොත් අවුරුද්දක් ම බොක දාල
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිත් ඔහොම තමයි ඉතින්. උදේ හතරට ඇහැරෙනවා. රූ හයට හතට ගෙදර එනවා, දහයට දොලහට නිදාගන්නවා.

    සෙනසුරාද, ඉරිදා ළමයින්ගේ වැඩ. මටම කියලා හරි ගෙදර වැඩක් හරි කරන්න තියෙන්නේ ඉරිද හවස්වරුව විතරයි😑
     
    • Haha
    Reactions: clumsyhulk