මනුස්සයෙක් ලිඳට වැටිල :O

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වෙන්න පුළුවන් සින් එකක් , මටත් ඕවා සම්බන්දයෙන් හෙන අත්දැකීම් තියෙනවා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙන්න පුළුවන් සින් එකක් , මටත් ඕවා සම්බන්දයෙන් හෙන අත්දැකීම් තියෙනවා

    ඕං බලහං මෙච්චර උන් අතරින් එකයි මං කියන එක විශ්වාස කලේ :( :(
    මොනාද උඹ මුහුණ දීපු අත්දැකීම් :D :D :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම තමා බං! මරුන එකා තමන්ව මරපු එකා පස්සෙන් එනවා.......... :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෙන්න පුළුවන් සින් එකක් , මටත් ඕවා සම්බන්දයෙන් හෙන අත්දැකීම් තියෙනවා

    තරමක් දුරට මටත් තියනවා. වතාවක් එළකිරියේ එක කතාවක් කිවුවා. ආයේ නං කියන්නේ නෑ කියලා හිතා ගෙන ඉන්නේ. :D :lol:

    එළකිරියේ සමහරු හිතං ඉන්නේ රොබට් කියන member ට තමා සියලු ඇත දැකීම තියෙන්නේ කියලා. :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තරමක් දුරට මටත් තියනවා. වතාවක් එළකිරියේ එක කතාවක් කිවුවා. ආයේ නං කියන්නේ නෑ කියලා හිතා ගෙන ඉන්නේ. :D :lol:

    එළකිරියේ සමහරු හිතං ඉන්නේ රොබට් කියන member ට තමා සියලු ඇත දැකීම තියෙන්නේ කියලා. :D

    එකනෙ බං :( :(
    මහ කාලකන්නි පුරවැසියො ටිකක් මේකෙ ඉන්නෙ :( :(
    අපි කිව්වොත් නයෙක් :( :(
    ඒකනෙ මේකෙ ඉන්න උන්ට අනාගතේ දවසක හෙන ගහන්නෙ :D :D :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පරිස්සමින් හිටපං...
    මැරිච්ච පොර සොම්බි කෙනෙක් වෙලා ගමේ ඇවිදින්න ගනීවි...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එකනෙ බං :( :(
    මහ කාලකන්නි පුරවැසියො ටිකක් මේකෙ ඉන්නෙ :( :(
    අපි කිව්වොත් නයෙක් :( :(
    ඒකනෙ මේකෙ ඉන්න උන්ට අනාගතේ දවසක හෙන ගහන්නෙ :D :D :D

    ලිදේ ලොකේෂන් එක දීපං ?
    කොහෙද ඔය ලිද තියෙන්නෙ දැන් ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නයෙක් කියන්නෙ නිකන් යෑ ලොකේෂන් එක දීපං ඉතින්..
    නයි අරින්න විතරද උබට පුළුවන්

    :lol::lol:

    තොට ලොකේශන් එක දුන්න කියල හොයාගෙන ඇවිල්ල බලනවයැ ඇත්තද කියල.. :dull: :dull:
    තෝ ත්‍රෙඩ් එකක් දායි බොරුවට මං අහරෙ ගියා ඔහොම දෙයක් වෙලා නෑ බොරු කියල.. :dull: :dull:
    මං නොදන්නවයැ එලකිරියෙ වැඩ සිද්ද වෙන හැටි. :dull: :dull:
    නිකං පලයං මිනිස්සුන්ව අමාරුවෙ දාන්නැතුව.. :dull: :dull:
    තොට කවද හරි හොල්මනක් පෙනුන දවසට තේරෙයි.. :dull: :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇයි බන් යකෙක් දැක්කම මිනිස්සු හූ කියලා සිහිය නැති වෙලා වැටිලා පස්සේ සිහිය ආවම පිස්සුවෙන් වගේ කියන්නේ? :eek:
    ශොක් එකට බ0 :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නිකන් ඉන්නහ් එකේ තොත් ඔය ලිදෙන් නාන්න පලයන්කෝ ... ලොකු උදව්වක් :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තොට ලොකේශන් එක දුන්න කියල හොයාගෙන ඇවිල්ල බලනවයැ ඇත්තද කියල.. :dull: :dull:
    තෝ ත්‍රෙඩ් එකක් දායි බොරුවට මං අහරෙ ගියා ඔහොම දෙයක් වෙලා නෑ බොරු කියල.. :dull: :dull:
    මං නොදන්නවයැ එලකිරියෙ වැඩ සිද්ද වෙන හැටි. :dull: :dull:
    නිකං පලයං මිනිස්සුන්ව අමාරුවෙ දාන්නැතුව.. :dull: :dull:
    තොට කවද හරි හොල්මනක් පෙනුන දවසට තේරෙයි.. :dull: :dull:

    ඔය ලිද මනඃකල්පිත ළිදක් නේද ? ඈ නයෝ
    ලොකේෂන් එක දෙන්න බෑ නයි අරින්න පුළුවන්
    නයා

    :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය ලිද මනඃකල්පිත ළිදක් නේද ? ඈ නයෝ
    ලොකේෂන් එක දෙන්න බෑ නයි අරින්න පුළුවන්
    නයා

    :lol::lol::lol:

    උඹ කොහෙද ඉන්නෙ ?
    වරෙං සපුගස්කන්ද තෙල් පිරිපහදුව ගාවට...
    තෙල් සංස්ථාවට ඇතුල් වෙන තැනම සමඟි මාවත බස්හෝල්ට් එක ගාව මං ඉන්නං..
    හෙට බණ තියෙන්නෙ..
    ඒකටත් වරෙං.. ඇවිල්ල මලගෙදරට ආපු මිනිස්සුන්ගෙන්ම විස්තරේ අහගෙන ගියෑකි තොට..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹ කොහෙද ඉන්නෙ ?
    වරෙං සපුගස්කන්ද තෙල් පිරිපහදුව ගාවට...
    තෙල් සංස්ථාවට ඇතුල් වෙන තැනම සමඟි මාවත බස්හෝල්ට් එක ගාව මං ඉන්නං..
    හෙට බණ තියෙන්නෙ..
    ඒකටත් වරෙං.. ඇවිල්ල මලගෙදරට ආපු මිනිස්සුන්ගෙන්ම විස්තරේ අහගෙන ගියෑකි තොට..

    Ms7JT66.png

    Its ok baby මම එනව :lol:
    මේ එහාපැත්තෙ යකෝ..
    නම්බර් එක දීපං කෝල් කරල එන්න..
    ලිද අවට ගෙදරක එකෙක් ගෙන්නලා video එකකුත් කරල එන්නෙ දෙන්නම් තොට

    :lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ms7JT66.png

    Its ok baby මම එනව :lol:
    මේ එහාපැත්තෙ යකෝ..
    නම්බර් එක දීපං කෝල් කරල එන්න..
    ලිද අවට ගෙදරක එකෙක් ගෙන්නලා video එකකුත් කරල එන්නෙ දෙන්නම් තොට

    :lol::lol:

    ඇවිල්ල පී එම් එකක් දාපං... :angry: :angry:
    උඹ වගේ එකෙක්ට එක පාරක් ෆෝන් නොම්බරේ දීල සිම් එක විසික් කරන්න වුනා බල්ලො විකුණන්න තියෙනවද අහල දවසට කෝල් හැත්තෑවකට වඩා ආව.. :angry: :angry:
    ඒකෙන් පස්සෙ උඹල වගේ උන්ට ෆෝන් නොම්බර දෙන්නෑ.. :angry: :angry: