වෙන්න පුළුවන් සින් එකක් , මටත් ඕවා සම්බන්දයෙන් හෙන අත්දැකීම් තියෙනවා


වෙන්න පුළුවන් සින් එකක් , මටත් ඕවා සම්බන්දයෙන් හෙන අත්දැකීම් තියෙනවා


තරමක් දුරට මටත් තියනවා. වතාවක් එළකිරියේ එක කතාවක් කිවුවා. ආයේ නං කියන්නේ නෑ කියලා හිතා ගෙන ඉන්නේ.![]()
එළකිරියේ සමහරු හිතං ඉන්නේ රොබට් කියන member ට තමා සියලු ඇත දැකීම තියෙන්නේ කියලා.![]()




එකනෙ බං![]()
මහ කාලකන්නි පුරවැසියො ටිකක් මේකෙ ඉන්නෙ![]()
අපි කිව්වොත් නයෙක්![]()
ඒකනෙ මේකෙ ඉන්න උන්ට අනාගතේ දවසක හෙන ගහන්නෙ![]()
![]()
![]()
ලිදේ ලොකේෂන් එක දීපං ?
කොහෙද ඔය ලිද තියෙන්නෙ දැන් ?

පල පල..![]()
![]()
![]()


නයෙක් කියන්නෙ නිකන් යෑ ලොකේෂන් එක දීපං ඉතින්..
නයි අරින්න විතරද උබට පුළුවන්





ශොක් එකට බ0ඇයි බන් යකෙක් දැක්කම මිනිස්සු හූ කියලා සිහිය නැති වෙලා වැටිලා පස්සේ සිහිය ආවම පිස්සුවෙන් වගේ කියන්නේ?![]()

තොට ලොකේශන් එක දුන්න කියල හොයාගෙන ඇවිල්ල බලනවයැ ඇත්තද කියල..![]()
තෝ ත්රෙඩ් එකක් දායි බොරුවට මං අහරෙ ගියා ඔහොම දෙයක් වෙලා නෑ බොරු කියල..![]()
මං නොදන්නවයැ එලකිරියෙ වැඩ සිද්ද වෙන හැටි.![]()
නිකං පලයං මිනිස්සුන්ව අමාරුවෙ දාන්නැතුව..![]()
තොට කවද හරි හොල්මනක් පෙනුන දවසට තේරෙයි..![]()
![]()



ඔය ලිද මනඃකල්පිත ළිදක් නේද ? ඈ නයෝ
ලොකේෂන් එක දෙන්න බෑ නයි අරින්න පුළුවන්
නයා
![]()
උඹ කොහෙද ඉන්නෙ ?
වරෙං සපුගස්කන්ද තෙල් පිරිපහදුව ගාවට...
තෙල් සංස්ථාවට ඇතුල් වෙන තැනම සමඟි මාවත බස්හෝල්ට් එක ගාව මං ඉන්නං..
හෙට බණ තියෙන්නෙ..
ඒකටත් වරෙං.. ඇවිල්ල මලගෙදරට ආපු මිනිස්සුන්ගෙන්ම විස්තරේ අහගෙන ගියෑකි තොට..



![]()
Its ok baby මම එනව
මේ එහාපැත්තෙ යකෝ..
නම්බර් එක දීපං කෝල් කරල එන්න..
ලිද අවට ගෙදරක එකෙක් ගෙන්නලා video එකකුත් කරල එන්නෙ දෙන්නම් තොට
![]()


