මනු ලොව දෙවිවරු

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මනු ලොව දෙවිවරු

    මනුෂත්වය දුලබ වන කාලයක මගේ මුණු පොතෙන් හමුවූ මේ අපුරු පින්තුර දෙක බෙදා ගැනීම අද සමාජ
    වගකීමක් ලෙස සලකා පල කරමි . මෙහි සියලු තුති ය යුත්තේ මුල් නිර්මාණකරුවන් වෙත බව සලකන්න

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යන්ගනාවන්
    මනු ලෝ තලයේ වාසනාවන්

    41841929307110408289326.jpg

    40690727618263576832916.jpg

    if repost..sry...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙකම ලංකාවේ වගේ..........!!!:rolleyes:
    අර උඩ එක කලින් දුටුවෙමි. කියන්නට ඇත්තේ මිෙයන තුරා යහපත් විවාහ දිවියක් ගෙවීමට නම් අර උඩ රූපයේ සිටින දේවදූතිය වන් සොයුරියක් ම සොයා ගත යුතු බවය.........!!!:yes::yes::yes::love:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙකම ලංකාවේ වගේ..........!!!:rolleyes:
    අර උඩ එක කලින් දුටුවෙමි. කියන්නට ඇත්තේ මිෙයන තුරා යහපත් විවාහ දිවියක් ගෙවීමට නම් අර උඩ රූපයේ සිටින දේවදූතිය වන් සොයුරියක් ම සොයා ගත යුතු බවය.........!!!:yes::yes::yes::love:
    :yes::yes::yes::P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දෙකම ලංකාවේ වගේ..........!!!:rolleyes:
    අර උඩ එක කලින් දුටුවෙමි. කියන්නට ඇත්තේ මිෙයන තුරා යහපත් විවාහ දිවියක් ගෙවීමට නම් අර උඩ රූපයේ සිටින දේවදූතිය වන් සොයුරියක් ම සොයා ගත යුතු බවය.........!!!:yes::yes::yes::love:

    උඩ එක ලන්කාවෙ නම් නෙමෙ මචන් :nerd:, උබ කියල තියන එක ගොඩක් ඇත්ත. :yes::yes:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මෙන්න මිනිස්සු:)
    ඔව් බන් ඇත්තටම
    :yes::yes:
    දෙකම ලංකාවේ වගේ..........!!!:rolleyes:
    අර උඩ එක කලින් දුටුවෙමි. කියන්නට ඇත්තේ මිෙයන තුරා යහපත් විවාහ දිවියක් ගෙවීමට නම් අර උඩ රූපයේ සිටින දේවදූතිය වන් සොයුරියක් ම සොයා ගත යුතු බවය.........!!!:yes::yes::yes::love:
    ඔව් බන් ඇත්තටම ,මුණු පොතේ කෙනෙක් දාලා තිබ්බ i want to marry her කියල ..
    ;):D:D:yes::yes:
    syupiriii

    Niyama minissu bang.... :yes:
    rep
    :yes::yes::yes::D
    උඩ එක ලන්කාවෙ නම් නෙමෙ මචන් :nerd:, උබ කියල තියන එක ගොඩක් ඇත්ත. :yes::yes:
    :yes::yes::yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බන් ඇත්තටම ,මුණු පොතේ කෙනෙක් දාලා තිබ්බ i want to marry her කියල ..
    ;):D:D:yes::yes:
    දත් කිබුලා කියලා ප්‍රො එකකින්ද කමෙන්ට් කරල තිබුනෙ:rofl::P
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    දත් කිබුලා කියලා ප්‍රො එකකින්ද කමෙන්ට් කරල තිබුනෙ:rofl::P

    නෑ බන් හරි නමින් දාලා තිබ්බේ ..කිව්වත් වගේ ඒ මේකද දන්නේ නෑ ...:P:shocked::lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    නෑ බන් හරි නමින් දාලා තිබ්බේ ..කිව්වත් වගේ ඒ මේකද දන්නේ නෑ ...:P:shocked::lol::lol::lol:
    එවා කියන්න බැ :baffled:දත් කිබුලත් ඇෆ් බි ඉන්නවා:lol: