මනු ලොව දෙවිවරු
මනුෂත්වය දුලබ වන කාලයක මගේ මුණු පොතෙන් හමුවූ මේ අපුරු පින්තුර දෙක බෙදා ගැනීම අද සමාජ
වගකීමක් ලෙස සලකා පල කරමි . මෙහි සියලු තුති ය යුත්තේ මුල් නිර්මාණකරුවන් වෙත බව සලකන්න
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්යන්ගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
if repost..sry...

, උබ කියල තියන එක ගොඩක් ඇත්ත. 

දත් කිබුලත් ඇෆ් බි ඉන්නවා