ඔය වගේ දේවල් ඕන තරම් වෙලා තියනවා..Brain damage නිසා තමයි.
http://www.nbcnews.com/health/diffe...ge-often-brain-injurys-hidden-toll-8C11152322
http://elitedaily.com/life/moments-impact/860903/
http://www.brainline.org/content/20...changed-since-her-traumatic-brain-injury.html
ඔව් මචන් මොලේ ඩැමේජ් උනාමත් ඔහොම වෙන්න පුළුවන්

හරියට බලන්න පිරිතක් කියන්න ගෙදර, නැත්තම් පන්සලකට මොනා හරි එයාගේ අතින් පූජ කරන්න. සමහරවිට ඇක්සිඩන් එකෙන් මොලේ ඩැමේජ් එක නිසා වෙන්නත් පුළුවන්... අනික ලොකු ඇක්සිඩන්ට් එකකින් බේරුනාම "මම මැරුනම ගෙදර අයට ගන්න" කියලා එකතු කරනවා වෙන්නත් පුළුවන්.
Brain damage නිසා තමයි. 





උබට උදේට ඇදේ ඒ ඉන්න ඉරියව්වෙන්ම භාවනා කරන්න පුලුවන්. ඒත් එහෙම කරන්න එපා කියන්නෙ භාවනාවට කලින් ආයිත් නින්ද යන නිසයි. හරියට සිත එකග කරගන්න පුලුවන් නම් ඕනෙම විදියකට පුලුවන්.