-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

NoMorePain

Member
Jun 28, 2016
213
47
0

ඔව් මචන් මොලේ ඩැමේජ් උනාමත් ඔහොම වෙන්න පුළුවන් ;)

හරියට බලන්න පිරිතක් කියන්න ගෙදර, නැත්තම් පන්සලකට මොනා හරි එයාගේ අතින් පූජ කරන්න. සමහරවිට ඇක්සිඩන් එකෙන් මොලේ ඩැමේජ් එක නිසා වෙන්නත් පුළුවන්... අනික ලොකු ඇක්සිඩන්ට් එකකින් බේරුනාම "මම මැරුනම ගෙදර අයට ගන්න" කියලා එකතු කරනවා වෙන්නත් පුළුවන්.
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එකේ මම ටයිප් කරපුවා භාගෙට භාගයක්ම වගේ මකන්න වෙනවා මචන්
    මකලා සරල කරලා දන්න ඕන:)
    නැත්තම් "මම පොර" කියලා හිතන අය ඇවිත් බොරු බුදු බණ දානවා නෙ:P

    අඩේ එහෙම කරන්න එපා බන් :sorry::sorry:
    මුල් එකම දාහන්කො :) මොන දෙයක් කරත් මොකෙක් හරි අවුලක් හොයනවා නෙහ් බන් ගණන් ගන්න එපා :)
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    අඩේ එහෙම කරන්න එපා බන් :sorry::sorry:
    මුල් එකම දාහන්කො :) මොන දෙයක් කරත් මොකෙක් හරි අවුලක් හොයනවා නෙහ් බන් ගණන් ගන්න එපා :)
    ඊලඟ සතිය ඇතුලත
    තව සරල කරලා දානවා මචන්
    ඔව් එක අතකින් බැලුවම එකෙක්ට සයිකෝ උනා කියලා සේරටම ඉගෙන ගන්න තියෙන කොටසක් අයින් කරන එකත් අපරාදයක්;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං erozan කොල්ලෝ ,:D
    උබට මු කියන එක ගණ ගැටලුවක් තියේනම් වෙන ත්‍රෙඩ් එකක් කියවන්න පලයන් ,
    මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් තියෙන උන් කොටසකුත් ඉන්නවනේ උන්ට ඒ දේවල් කරගන්න ඉඩ සලස්වපන් උබ වචනෙන් වචනේ අල්ලාගෙන ත්‍රෙඩ් එක දාපු එකාගෙන් ගේම ඉල්ලන්න එපා බං , එතකොට මේ ත්‍රෙඩ් ඒකට එන භාවනා ගණ උනන්දුවක් තියෙන එකෙක්ටවත් ත්‍රෙඩ් එකෙන් යමක් ඉගෙන ගන්න වෙන්නේ නැහැනේ බං උබලගේ වැල් බයිලානේ කියවන්න වෙන්නේ ..:angry:



    :yes::yes::yes::yes:
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචං erozan කොල්ලෝ ,:D
    උබට මු කියන එක ගණ ගැටලුවක් තියේනම් වෙන ත්‍රෙඩ් එකක් කියවන්න පලයන් ,
    මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් තියෙන උන් කොටසකුත් ඉන්නවනේ උන්ට ඒ දේවල් කරගන්න ඉඩ සලස්වපන් උබ වචනෙන් වචනේ අල්ලාගෙන ත්‍රෙඩ් එක දාපු එකාගෙන් ගේම ඉල්ලන්න එපා බං , එතකොට මේ ත්‍රෙඩ් ඒකට එන භාවනා ගණ උනන්දුවක් තියෙන එකෙක්ටවත් ත්‍රෙඩ් එකෙන් යමක් ඉගෙන ගන්න වෙන්නේ නැහැනේ බං උබලගේ වැල් බයිලානේ කියවන්න වෙන්නේ ..:angry:
    :):)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඊලඟ සතිය ඇතුලත
    තව සරල කරලා දානවා මචන්
    ඔව් එක අතකින් බැලුවම එකෙක්ට සයිකෝ උනා කියලා සේරටම ඉගෙන ගන්න තියෙන කොටසක් අයින් කරන එකත් අපරාදයක්;)

    :) එල මචං
    අනිවා බන් :cool:;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරන්න හිතං ඉන්න උන්ට කෙලින් ම කියන්නේ.......
    අවදානම අරං කරන්න ඕන දෙයක්. පිස්සු කෙළින්න හදන්න එහෙම එපා.
    ඒ වගේ ම මේක යම් ශක්තියක් බව අමතක කරන්න එපා. වැරදි විදියට යොදා ගත්තෙත්, කෙළවෙනවා ඩෙෆා අනිවා.
    මගෙන් වැඩි දේවල් මේ ගැන අහන්න එපා. මොකද කියල දෙන්න තරම් මම ගුරු කෙනෙක් නෙවෙයි. කුණ්ඩලණිය වඩපු අය මේ ගැන දන්නව ඇති.
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    කරන්න හිතං ඉන්න උන්ට කෙලින් ම කියන්නේ.......
    අවදානම අරං කරන්න ඕන දෙයක්. පිස්සු කෙළින්න හදන්න එහෙම එපා.
    ඒ වගේ ම මේක යම් ශක්තියක් බව අමතක කරන්න එපා. වැරදි විදියට යොදා ගත්තෙත්, කෙළවෙනවා ඩෙෆා අනිවා.
    මගෙන් වැඩි දේවල් මේ ගැන අහන්න එපා. මොකද කියල දෙන්න තරම් මම ගුරු කෙනෙක් නෙවෙයි. කුණ්ඩලණිය වඩපු අය මේ ගැන දන්නව ඇති.
    ඔව් ඉතින් තමන්ගේ ජීවිතේම කෙළ වෙන වැඩක් වැරදියට කලොත්
    ඒත් හරියට කලොත් මාරම සැපතක්;)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගොන් කතා කියන්න එපා බන්. උබ මේ ත්‍රෙඩ් එකම කාල. හෙන වැල් බයිල තොගයක් ගහල.

    ඕනම විදියක භාවනා කරන්න පුලුවන්. එරමිණිය ගොතා ගෙන කියල එකක් නෑ. එහෙනම් බුදුහාමුදුරුවොත් පටන් ගන්නත් කලින්ම වැරදි ආදර්ශයක් නෙ සත්සතියෙ සක්මන් භාවනාවෙන් ලෝකෙට දීල තියෙන්නෙ. :lol: උබට උදේට ඇදේ ඒ ඉන්න ඉරියව්වෙන්ම භාවනා කරන්න පුලුවන්. ඒත් එහෙම කරන්න එපා කියන්නෙ භාවනාවට කලින් ආයිත් නින්ද යන නිසයි. හරියට සිත එකග කරගන්න පුලුවන් නම් ඕනෙම විදියකට පුලුවන්.

    දෙවෙනි එකට උත්තරේ යම් ආගමක එහෙම භයානක පැති කඩක් නෑ කියන්නෙ ඒ ආගමේ ඒ දේට ආරක්ශාවකුත් නෑ කියන එකයි. ඉතින් ඒ ආගමෙන් ගන්න දේකුත් නෑ. හරි සරලයි. :)

    ඔව් බන් මැද හරියේ ඔක්කොම ටික කාල තියෙන්නේ

    :angry::angry::angry::angry:

    නෑ ඕක විතරක් නෙමේ. මම බූත ප්‍රේත තල ගැන කතා කරන්නෙ නෑ. මොකද ඒ පැත්තෙන් වරදින්න තියන ඉඩ අති විශාලයි. ඒ පැත්ත ආරක්ශා කලත් මතක තියා ගන්න මුලින්ම මේකෙදි අපි යන්නෙ අපි එදිනෙදා දකින් වටපිටාවවට. මේ වටපිටාවට අපි දිනපතා යනව. පියවි සිහියෙන් වගේම මනෝකායෙනුත්.

    ඒත් එකතරා මොහොතකදි උබේ මනසට පැටනෙලනව උබ ඉන්නෙ මනෝකායෙද පිවවි සිහියෙද කියන එක. මොකද එකම දේ සිහි දෙකෙන්ම දකිනව. දැන් පැටලිලා උබ අතරමන් වෙනව නේද..


    තව ජීවත් වෙන්න ඕනෙ නම් ගෙදර තනියම කුන්ඩලීනී කරන්න එපා. :no::angry:

    මචන් කුන්ඩලනී කියන්නේ මොකක්ද
    අනිත් එක අපිට වෙන වෙන ගෙවල් වලට යන්න පුලුවන්ද බන්?
    වහලා තියෙන දොරකින් උනත්
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මම හොයලා බලන්නම් මචන්
    තැන්ක්ස් කිව්වට:)

    akashika records nuth balanna seen ekakuth thiyenawa eke.
    menna e pothe ISBN eka

    ISBN - 978-955-697-022-7

    Rampa ge thawa poth set ekakma thiyenawa hoyagena balanna , pattai

    eyagema Third eye pothath ganin
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අනිච්චයි අනාත්මයි කියපු බුදු බණ ත් බොරු කරන මේ වගේ ත්‍රෙඩ් දමා මිනිසුන් මුලා කිරීමෙන් වලකින්න. පසිඳුරන් නැතිව විඥ්ඥානය ඇති නොවන්නේමය කියු බුදු බණට එරෙහිව සිරුරෙන් පිටට ගන්නේ අහවල් එකක් ද? එය මොකක්දැයි පහදා දෙන්නේ නම් මැනවි. එසේ නැතුව බුද්ධාගම මේකට පටලවා ගන්නා හැම කෙනාම කරන්නේ බුද්ධාගම පිලිබඳ නොදැනුවත්කම පෙන්වීමයි.

    :lol::lol:
     
    • Like
    Reactions: SCBmedia

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    මමත් ඕක අත් දැකලා තියෙනවා. හැබැයි ඔය තරම් පැහැදිලිව නෙවේ. ඒ දවස්වල මම නිදිමරනවා. ඊට පස්සේ නිදා ගද්දි නිද්දත් නොදින්දත් අතර මම කාමරේ ඇවිදිනවා දැනිල තියෙනවා. සමහර වෙලාවට මම ඇහැරල හිටියත් මට නැගිටන්න බැහැ. මම මනස සගරාව කියවනවා. නින්ද යන්න ලං වෙනකොට තියෙන සිතිවිලි බලවත්. ඒවා මනෝකායට හොදට දැනුනොත් සාර්ථක කර ගන්න පුලුවන්.