-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
පිස්සුද බන් අපතේ යන්නේ කොහෙද
වැඩේ හරිගියොත් ලයිව් නිලක් බලනවා වගේනේ
දවස ගානේ එක එක ගෙදරට පැනත ඇහැකි
:rofl::rofl::rofl::rofl::rofl:
උඹ ඕක බලන්න කියලා කරපන් එහෙම නම් :P
 
great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Erozan Gobbaya wal W*si thread ekama kaala Kisima Therumak Nathy Wal baila kiyala,,mona muusalayek da manda,,nikn uu pora wanna hadanawa gal gobbaya :frown::frown::angry::angry:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මචං erozan කොල්ලෝ ,:D
    උබට මු කියන එක ගණ ගැටලුවක් තියේනම් වෙන ත්‍රෙඩ් එකක් කියවන්න පලයන් ,
    මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් තියෙන උන් කොටසකුත් ඉන්නවනේ උන්ට ඒ දේවල් කරගන්න ඉඩ සලස්වපන් උබ වචනෙන් වචනේ අල්ලාගෙන ත්‍රෙඩ් එක දාපු එකාගෙන් ගේම ඉල්ලන්න එපා බං , එතකොට මේ ත්‍රෙඩ් ඒකට එන භාවනා ගණ උනන්දුවක් තියෙන එකෙක්ටවත් ත්‍රෙඩ් එකෙන් යමක් ඉගෙන ගන්න වෙන්නේ නැහැනේ බං උබලගේ වැල් බයිලානේ කියවන්න වෙන්නේ ..:angry:

    mam kiwwe,,mee thiyenne,,balahan sirwatama Erozan Ponsiya mechchra wedagath thread ekak kala :no::no:
     
    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    අපේ ගෙදර නම් කට්ටිය වැඩියි. කෑ ගහනව මුන් ටික යක්කු වගේ. මම බැලුවෙ ගෙදරින් යන්න. කාමරේ දොර වහ ගත්තත් වැඩක් නෑ මුන්ගෙ කටවල් ගාන්ටාර වගේ. :frown:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,026
    9,356
    113
    Microsoft
    අපේ ගෙදර නම් කට්ටිය වැඩියි. කෑ ගහනව මුන් ටික යක්කු වගේ. මම බැලුවෙ ගෙදරින් යන්න. කාමරේ දොර වහ ගත්තත් වැඩක් නෑ මුන්ගෙ කටවල් ගාන්ටාර වගේ. :frown:

    :shocked::lol:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    අපේ ගෙදර නම් කට්ටිය වැඩියි. කෑ ගහනව මුන් ටික යක්කු වගේ. මම බැලුවෙ ගෙදරින් යන්න. කාමරේ දොර වහ ගත්තත් වැඩක් නෑ මුන්ගෙ කටවල් ගාන්ටාර වගේ. :frown:
    :lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මමත් මේ වගේ දේවල් වලට පොඩ්ඩක් ඉන්ටරෙස්ට් බං, මේ ත්‍රෙඩ් එක මුල ඉඳන්ම අග වෙනකල් කියවලා බැලුවා,

    මට මේක කියවද්දි පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුනා බං, මේක අහන්න සුදුසු ත්‍රෙඩ් එකක් කියලා හිතෙනවා මේක, මම යාලුවො එක්ක කතා වෙද්දි සමහර උන් කියපු දෙයක් තමයි, ඒ කට්ටියට දෙයක් කතා කර කර ඉද්දි ඊළඟට එයා කියන දේ නිකංම හිතෙනවාලු, මට ඒක මෙතැන විස්තර කරල කියන්න තේරෙන්නේ නෑ බං, ඒ දේ වෙන කට්ටිය මෙතැන ඉන්නවා නම් මම මේ කියන දේ තේරෙනවා ඇති, මටත් ඔය කියන සීන් එක වෙන්නේ නෑ බං, ඒත් මම අහපු අයගෙන් ගොඩ දෙනෙක්ට ඕක වෙනවා, මට හිතෙන්නේ මේ සීන් එක වෙන අයගෙ හිත ගොඩක් දියුණු ඇති කියලා, තව දෙයක්, තවත් සමහර අයට දැනෙනවලු එක සැරේ පිටිපස්ස බලපු ගමන් කවුරුහරි එයා දිහා බලන් හිටිය වගේ, ඒත් ඒකට බයවෙන්නෙත් නැතිලු, අර දේ තමයි ලොකුවටම තියෙන්නේ, කවුරු හරි දෙයක් කියද්දි එ් කට්ටියට දැනෙනවලු මේ කියන දේ මෙයිට කළින් අහල තියෙනවා දැන් මෙයා ඊළඟට කියන්නේ මේ දේ, ඒ හිතුව වගේම ඒ දේම එයා කියනවලු,

    ඔන්න ඔය සිද්ධිය ගැන උඹ මොකද හිතන්නේ? :yes::yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    https://hisahasa.blogspot.com/2016/05/blog-post_41.html