උඹ ඕක බලන්න කියලා කරපන් එහෙම නම්පිස්සුද බන් අපතේ යන්නේ කොහෙද
වැඩේ හරිගියොත් ලයිව් නිලක් බලනවා වගේනේ
දවස ගානේ එක එක ගෙදරට පැනත ඇහැකි

උඹ ඕක බලන්න කියලා කරපන් එහෙම නම්පිස්සුද බන් අපතේ යන්නේ කොහෙද
වැඩේ හරිගියොත් ලයිව් නිලක් බලනවා වගේනේ
දවස ගානේ එක එක ගෙදරට පැනත ඇහැකි

මචං erozan කොල්ලෝ ,
උබට මු කියන එක ගණ ගැටලුවක් තියේනම් වෙන ත්රෙඩ් එකක් කියවන්න පලයන් ,
මේ ත්රෙඩ් එකෙන් ප්රයෝජනයක් තියෙන උන් කොටසකුත් ඉන්නවනේ උන්ට ඒ දේවල් කරගන්න ඉඩ සලස්වපන් උබ වචනෙන් වචනේ අල්ලාගෙන ත්රෙඩ් එක දාපු එකාගෙන් ගේම ඉල්ලන්න එපා බං , එතකොට මේ ත්රෙඩ් ඒකට එන භාවනා ගණ උනන්දුවක් තියෙන එකෙක්ටවත් ත්රෙඩ් එකෙන් යමක් ඉගෙන ගන්න වෙන්නේ නැහැනේ බං උබලගේ වැල් බයිලානේ කියවන්න වෙන්නේ ..![]()


Erozan Gobbaya wal W*si thread ekama kaala Kisima Therumak Nathy Wal baila kiyala,,mona muusalayek da manda,,nikn uu pora wanna hadanawa gal gobbaya![]()

අපේ ගෙදර නම් කට්ටිය වැඩියි. කෑ ගහනව මුන් ටික යක්කු වගේ. මම බැලුවෙ ගෙදරින් යන්න. කාමරේ දොර වහ ගත්තත් වැඩක් නෑ මුන්ගෙ කටවල් ගාන්ටාර වගේ.![]()

අපේ ගෙදර නම් කට්ටිය වැඩියි. කෑ ගහනව මුන් ටික යක්කු වගේ. මම බැලුවෙ ගෙදරින් යන්න. කාමරේ දොර වහ ගත්තත් වැඩක් නෑ මුන්ගෙ කටවල් ගාන්ටාර වගේ.![]()





මමත් මේ වගේ දේවල් වලට පොඩ්ඩක් ඉන්ටරෙස්ට් බං, මේ ත්රෙඩ් එක මුල ඉඳන්ම අග වෙනකල් කියවලා බැලුවා,
මට මේක කියවද්දි පොඩි ප්රශ්නයක් අහන්න හිතුනා බං, මේක අහන්න සුදුසු ත්රෙඩ් එකක් කියලා හිතෙනවා මේක, මම යාලුවො එක්ක කතා වෙද්දි සමහර උන් කියපු දෙයක් තමයි, ඒ කට්ටියට දෙයක් කතා කර කර ඉද්දි ඊළඟට එයා කියන දේ නිකංම හිතෙනවාලු, මට ඒක මෙතැන විස්තර කරල කියන්න තේරෙන්නේ නෑ බං, ඒ දේ වෙන කට්ටිය මෙතැන ඉන්නවා නම් මම මේ කියන දේ තේරෙනවා ඇති, මටත් ඔය කියන සීන් එක වෙන්නේ නෑ බං, ඒත් මම අහපු අයගෙන් ගොඩ දෙනෙක්ට ඕක වෙනවා, මට හිතෙන්නේ මේ සීන් එක වෙන අයගෙ හිත ගොඩක් දියුණු ඇති කියලා, තව දෙයක්, තවත් සමහර අයට දැනෙනවලු එක සැරේ පිටිපස්ස බලපු ගමන් කවුරුහරි එයා දිහා බලන් හිටිය වගේ, ඒත් ඒකට බයවෙන්නෙත් නැතිලු, අර දේ තමයි ලොකුවටම තියෙන්නේ, කවුරු හරි දෙයක් කියද්දි එ් කට්ටියට දැනෙනවලු මේ කියන දේ මෙයිට කළින් අහල තියෙනවා දැන් මෙයා ඊළඟට කියන්නේ මේ දේ, ඒ හිතුව වගේම ඒ දේම එයා කියනවලු,
ඔන්න ඔය සිද්ධිය ගැන උඹ මොකද හිතන්නේ?![]()
кσяη ησρє;20390141 said:
Meka gena monawada hithenne...








