මනෝකාය, astral body

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Try Yoga....

    Pirisidu manokaaya eliyata ganna nam, 4 weni dhyaanayata samawadiya yothui. Kopuwen kaduwak eliyata gannawa wage manomaya shariiraya eliyata ganna puluwan bawa Dharmaye sadahan wenawa.

    OBE4U eke methods hariyanna puluwan. But api sellam karanna yanne lesi deyak ekka nemei. Mama oya sellama nathara kale e gana hithala. Pissu hadunoth mokada karanna.

    But loke godak aya aulak nathiwa oya experience eka aran thiyenawa.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් පාන්දර භාවනා කරල නිදාගෙන ටික වෙලාවක් ගියාම. කව්දෝ අැවිත් මගෙ උරහිසට අත තිබ්බ, ඔලුව හරවල බැලුවම කෙල්ලෙක් මගෙ ලගින් වාඩිවෙල හිටිය.මන් අැහුව ඔයා කව්ද කියල ,එතකොට එයා කිව්ව "අයිය මම &#නි" කියල, ඒත් එක්කම මට අැහැරුන
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43

    ඔයා දන්න කෙනෙක්ද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔයා දන්න කෙනෙක්ද?

    නෑ, උබ හිතන්නෙ මොකක්ද ඒ ගැන, මට හිතෙන්නෙ කව්රුහරි කෙනෙක් මන් එනකන් බලන් ඉන්නව කියල
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මන් පාන්දර භාවනා කරල නිදාගෙන ටික වෙලාවක් ගියාම. කව්දෝ අැවිත් මගෙ උරහිසට අත තිබ්බ, ඔලුව හරවල බැලුවම කෙල්ලෙක් මගෙ ලගින් වාඩිවෙල හිටිය.මන් අැහුව ඔයා කව්ද කියල ,එතකොට එයා කිව්ව "අයිය මම &#නි" කියල, ඒත් එක්කම මට අැහැරුන

    සවනි නෙමේ නේද... නැත්තම් එජකුලටෙ වෙයි...
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    නෑ, උබ හිතන්නෙ මොකක්ද ඒ ගැන, මට හිතෙන්නෙ කව්රුහරි කෙනෙක් මන් එනකන් බලන් ඉන්නව කියල

    මටත් ඔහොම දෙයක් උනා ඉරිදා. මං project වෙලා ඇදෙන් බහින්න යද්දිම කවුරුහරි පිටිපස්සෙන් මාව බදාගත්තා. කෙල්ලෙක්ගෙ අතක් වගේ තමයි දැනුනෙ. මං ටිකක් බය උන නිසා ආපහු physical body එකට ආවා.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සවනි නෙමේ නේද... නැත්තම් එජකුලටෙ වෙයි...

    ඒවගේ නමක් තමයි, මට මුල් අකුරු 2 හරියට අැහුනෙ නෑ, මගෙ අවධානෙ තිබුනෙ එයාගෙ මූන දිහාවට
     
    උදේ බලද්දි කලිසමෙ පැල්ලම් තිබුනද?:P
    මටනම් bpdy ekn yna ekai ena ekai. hithala karanna therenne na. Ibe sidda wenne. Ehma wenneth kalathurakin.
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    උදේ බලද්දි කලිසමෙ පැල්ලම් තිබුනද?:P
    මටනම් bpdy ekn yna ekai ena ekai. hithala karanna therenne na. Ibe sidda wenne. Ehma wenneth kalathurakin.

    එහෙමන්ම් අව්ලක් උනේ නෑ බං. මාත් indirect method එකක් use කරන්නෙ. මම ඒක කලින් post එකක දැම්මා. Use කරපු හැම දවසකම වැඩ කරා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපි හැම කෙනෙක්ම නින්දෙදි මේ අත්දැකීම ලබනවා. ඔය ගොඩක් කට්ටිය කියන sleeping paralysis කියන එකත් මේකෙ එක්තරා අවස්තාවක්. නිදාගෙන ඇහැරෙද්දි උස තැනක ඉදන් වැටෙනව වගේ දැනෙන එකත් එහෙමයි.

    mama nodanuwath wanam me wage dewal walata mama face karala thiyenawa...............

    aherenne baya wela............... ita passe 5min withara yanakam .... hithanawa mata mokada yako une.............. koheda hitiye kiyala............

    dan thmai therune wela thiyenne mokakda kiyala.....

    :yes::yes::yes:
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    mama nodanuwath wanam me wage dewal walata mama face karala thiyenawa...............

    aherenne baya wela............... ita passe 5min withara yanakam .... hithanawa mata mokada yako une.............. koheda hitiye kiyala............

    dan thmai therune wela thiyenne mokakda kiyala.....

    :yes::yes::yes:

    එල එල....
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මන් පාන්දර භාවනා කරල නිදාගෙන ටික වෙලාවක් ගියාම. කව්දෝ අැවිත් මගෙ උරහිසට අත තිබ්බ, ඔලුව හරවල බැලුවම කෙල්ලෙක් මගෙ ලගින් වාඩිවෙල හිටිය.මන් අැහුව ඔයා කව්ද කියල ,එතකොට එයා කිව්ව "අයිය මම &#නි" කියල, ඒත් එක්කම මට අැහැරුන

    සවනි නෙමේ නේද... නැත්තම් එජකුලටෙ වෙයි...

    ඒවගේ නමක් තමයි, මට මුල් අකුරු 2 හරියට අැහුනෙ නෑ, මගෙ අවධානෙ තිබුනෙ එයාගෙ මූන දිහාවට

    මේ relpy එක නම් thread එකට අදාලම නැහැ.

    ඒත් මේක දැක්කම නම් බකස් ගාලා හිනා ගියා. :lol::lol:
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    :sorry:
    මේ relpy එක නම් thread එකට අදාලම නැහැ.

    ඒත් මේක දැක්කම නම් බකස් ගාලා හිනා ගියා. :lol::lol:

    ඒ වෙලාවෙදි මගෙ ඉනෙන් උඩ කොටස අැගෙන් වෙන්වෙල තිබුනෙ, මට දැන් තේරෙනව මේවගෙ දේවල් කරන අය අැයි කාටවත් කිසිදෙයක් නොකියන්නෙ කියල,
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සවනි නෙමේ නේද... නැත්තම් එජකුලටෙ වෙයි...

    :sorry:

    ඒ වෙලාවෙදි මගෙ ඉනෙන් උඩ කොටස අැගෙන් වෙන්වෙල තිබුනෙ, මට දැන් තේරෙනව මේවගෙ දේවල් කරන අය අැයි කාටවත් කිසිදෙයක් නොකියන්නෙ කියල,

    http://www.elakiri.com/forum/showthread.php?t=1745774

    මේක බහලන්කෝ. ඒකයි හිනා ගියේ. :D
    serious ගන්න එපා බන්.
    දිගටම කරගෙන පලයන්.;)