මනෝකාය, astral body

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මනෝකාය අැගෙන් එලියට ගන්නෙ කොහොමද? භාවනාවට වඩා ඉක්මන් ක්‍රමයක් නැද්ද? ස්වයං මෝහනය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න

    machan mehemai mohanaya karala manokaya eliyata ganna ba yati hitha witharai eken eliyata yanne bn