වටිනවා මචන් ඉස්සර රුපවාහිනියේ ගියානේ මනෝකාය කියල කතාවක්. ඒකට පස්සේ මමත් ඕවා ගැන ටිකක් හොයන්න ගත්ත.![]()
You must spread some Reputation around before giving it to blacktulip again.

හ්ම්.. සුපිරි කතාව තමා.. රූපවාහිනියෙ ගියේ.. මාත් බලලා තියෙනවා.. බුද්ධදාස විතානච්චි මහත්තය නේහ් රඟපෑවෙ..
ගොඩක් සාමාන්‍ය මිනිස්සු මනෝකාය ගැන කතාකරන්න ගත්තේ ඔය කතාවෙන් පස්සේ මම හිතන්නේ.