මනෝකාය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටින ලිපිය මචෝ..
    REP 19+

    p4230228.jpg


    p4230234.jpg


    ඔන්න ඔය පොත් දෙක හොයාගෙන කියවපං පුළුවන් වෙලාවක..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටිනවා මචන් ඉස්සර රුපවාහිනියේ ගියානේ මනෝකාය කියල කතාවක්. ඒකට පස්සේ මමත් ඕවා ගැන ටිකක් හොයන්න ගත්ත. :)

    You must spread some Reputation around before giving it to blacktulip again.
    හ්ම්.. සුපිරි කතාව තමා.. රූපවාහිනියෙ ගියේ.. මාත් බලලා තියෙනවා.. බුද්ධදාස විතානච්චි මහත්තය නේහ් රඟපෑවෙ..:)
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    කාලයක් තිස්සේ හොයපු ලිපියක්...
    වටිනා ලිපියක් සහෝදරයා... නියමයි :)
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    thnx macho
    You must spread some Reputation around before giving it to blacktulip again.
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    TFS Mchn... :) You must spread some Reputation around before giving it to blacktulip again. :(
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හ්ම්.. සුපිරි කතාව තමා.. රූපවාහිනියෙ ගියේ.. මාත් බලලා තියෙනවා.. බුද්ධදාස විතානච්චි මහත්තය නේහ් රඟපෑවෙ..:)

    ඔව් බන් ඒ කාලේ හැටියට පට්ට කතාවක් :) ගොඩක් සාමාන්‍ය මිනිස්සු මනෝකාය ගැන කතාකරන්න ගත්තේ ඔය කතාවෙන් පස්සේ මම හිතන්නේ.