ආසාවක් තියෙනවා. මම එතැනට යන පාත් එක දන්නෙ නැහැ. විස්තර දන්න කෙනෙක් කිරියෙක් උදව් පාරක් කරමු. මම ආස සබ්ජෙක්ට් එකක් මේක. මම දැනට ඉන්න රස්සාව ගැන ලොකු තෘප්තියක් නෑ. කම්පියුටරයක් ඉස්සරහ ඔහේ ජීවිතේ ගෙවිලා යනවා හැකියාවනුත් නැතිවෙලා යනව ටික ටික.
ආසාවක් තියෙනවා. මම එතැනට යන පාත් එක දන්නෙ නැහැ. විස්තර දන්න කෙනෙක් කිරියෙක් උදව් පාරක් කරමු. මම ආස සබ්ජෙක්ට් එකක් මේක. මම දැනට ඉන්න රස්සාව ගැන ලොකු තෘප්තියක් නෑ. කම්පියුටරයක් ඉස්සරහ ඔහේ ජීවිතේ ගෙවිලා යනවා හැකියාවනුත් නැතිවෙලා යනව ටික ටික.
Oka karanna gihin umbe manasa aul weida manda...ආසාවක් තියෙනවා. මම එතැනට යන පාත් එක දන්නෙ නැහැ. විස්තර දන්න කෙනෙක් කිරියෙක් උදව් පාරක් කරමු. මම ආස සබ්ජෙක්ට් එකක් මේක. මම දැනට ඉන්න රස්සාව ගැන ලොකු තෘප්තියක් නෑ. කම්පියුටරයක් ඉස්සරහ ඔහේ ජීවිතේ ගෙවිලා යනවා හැකියාවනුත් නැතිවෙලා යනව ටික ටික.
නෑ බං. මම ඌ නෙවේWhite walker oyada
අඩේහ් වැඩි විස්තර හොයාගන්න පුළුවන් කෙහොමද බං. පදනම් ආයතනය කිව්වෙ?පදනම් ආයතනයේ තියනවා හොද කෝස්. ඒක හරහා කරන්න. පස්සේ ඉදිරි අධ්‍යාපනයට අවශ්‍යනම් විදෙස්ගත වෙන්න පුලුවන්.
නෑ බං මම මේ සබ්ජෙක්ට් එකට මාරම ආසයි.Oka karanna gihin umbe manasa aul weida manda...
පදනම් ආයතනයේ තියනවා හොද කෝස්. ඒක හරහා කරන්න. පස්සේ ඉදිරි අධ්‍යාපනයට අවශ්‍යනම් විදෙස්ගත වෙන්න පුලුවන්.
ඕකෙන් එන හැම කවුන්සලර් කෙනෙක් ම LGBT විරෝධී එවුන් නේද?
lake pankawane 
මම නම් එහෙම අය දැකලා නැ.මගේ ස්ටුඩන්ට්ලා සමහරු ගිහින් තියනවා ඕකට. සමහරු රටත් ගියා.
නමුත් ඔයා කියන විදිහට කවුරුහරි කවුන්සිල කෙනෙක් පේෂන්ට්ගෙ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකට ඔහොම දේවල් කරනවානම් එයා කවුසිලර් කෙනෙක් නෙවෙයි. එහෙම අය ඉන්නවා මොකද දැන් සයික් කොස් වැහි වැහැලා නිසා. එහෙම උන් ඉගෙන ගෙන නැති ගොබ්බයෙක්. අනික නියමිත පරිදි පැමිණිලි කරලා එයාට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නත් පුලුවන්.
අනුරාධ ගෙන් පටන්ගමු එහෙනම්ආසාවක් තියෙනවා. මම එතැනට යන පාත් එක දන්නෙ නැහැ. විස්තර දන්න කෙනෙක් කිරියෙක් උදව් පාරක් කරමු. මම ආස සබ්ජෙක්ට් එකක් මේක. මම දැනට ඉන්න රස්සාව ගැන ලොකු තෘප්තියක් නෑ. කම්පියුටරයක් ඉස්සරහ ඔහේ ජීවිතේ ගෙවිලා යනවා හැකියාවනුත් නැතිවෙලා යනව ටික ටික.
ඔයා ලෙක්චර කෙනෙක්ද සහෝ? මම නං සෙක්ෂුවල් හරි ජෙන්ඩර් හරි ඩිස්ක්රිමිනේෂන් කරන කෙනෙක් නෙවෙයි. මට මාර ආසයි මේ සයිඩ් එකෙන් තව කෙනෙක්ට හෙල්ප් කරන්න. මට මේ ගැන විස්තර ගන්න ක්‍රමයක් දන්නවනං කියනන. ලොකු උදව්වක්. අඩුම ගානෙ මේ ගැන නෙට් එකේ හොයන්න පටන් ගන්න තැනක හිතාගන්න බෑමම නම් එහෙම අය දැකලා නැ.මගේ ස්ටුඩන්ට්ලා සමහරු ගිහින් තියනවා ඕකට. සමහරු රටත් ගියා.
නමුත් ඔයා කියන විදිහට කවුරුහරි කවුන්සිල කෙනෙක් පේෂන්ට්ගෙ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකට ඔහොම දේවල් කරනවානම් එයා කවුසිලර් කෙනෙක් නෙවෙයි. එහෙම අය ඉන්නවා මොකද දැන් සයික් කොස් වැහි වැහැලා නිසා. එහෙම උන් ඉගෙන ගෙන නැති ගොබ්බයෙක්. අනික නියමිත පරිදි පැමිණිලි කරලා එයාට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නත් පුලුවන්.
Pm එකක් දාන්න. දන්න විස්තර දෙන්නම්ඔයා ලෙක්චර කෙනෙක්ද සහෝ? මම නං සෙක්ෂුවල් හරි ජෙන්ඩර් හරි ඩිස්ක්රිමිනේෂන් කරන කෙනෙක් නෙවෙයි. මට මාර ආසයි මේ සයිඩ් එකෙන් තව කෙනෙක්ට හෙල්ප් කරන්න. මට මේ ගැන විස්තර ගන්න ක්‍රමයක් දන්නවනං කියනන. ලොකු උදව්වක්. අඩුම ගානෙ මේ ගැන නෙට් එකේ හොයන්න පටන් ගන්න තැනක හිතාගන්න බෑ![]()
------ Post added on Oct 27, 2021 at 7:01 PM
දැම්මා සහෝ. හුගක් වටිනවා මේ වෙලාවෙPm එකක් දාන්න. දන්න විස්තර දෙන්නම්
අනිව බලනවා කොල්ලෝ..මටනං හිතෙන්නේ ක්වොන්ටම් විද්‍යාව තේරුම් ගත්තත් මනෝවිද්‍යාව නං තේරුම් ගන්න බෑ බං ස්පෙශලි ගෑනු පාට් එක
එනිවේ, ඔය සබ්ජෙක්ට් එකේ කන්සල්ට් කරන ගෑනු ළමයි හරියට ඉන්නවා වගේ නේදඒ වගේ කෙනෙක්ට අපොයින්ට්මන්ට් එකක් දාලා අහල බැලුවනං මොකද
@Grey Walker
මේක බලන්නකො
------ Post added on Oct 27, 2021 at 7:01 PM
machan harima widiyata nan ubata psychology BA ekak karanna one. eth danata wena basic degree ekak thiyenawa nan private sector MSc thiyenawa. ekak karanna. technically practice karanna SLMC licence labenne naha. eth kattiya practice karanawa. with an MSc you can become a lecturer in private sector. government sector nana baha. and later do a phd in psychology. if possible abroad. then you will be able to apply state universities also.ආසාවක් තියෙනවා. මම එතැනට යන පාත් එක දන්නෙ නැහැ. විස්තර දන්න කෙනෙක් කිරියෙක් උදව් පාරක් කරමු. මම ආස සබ්ජෙක්ට් එකක් මේක. මම දැනට ඉන්න රස්සාව ගැන ලොකු තෘප්තියක් නෑ. කම්පියුටරයක් ඉස්සරහ ඔහේ ජීවිතේ ගෙවිලා යනවා හැකියාවනුත් නැතිවෙලා යනව ටික ටික.
මට මුකුත් ඩිග්රියක් නෑ මචං. BA වලින්ම පටන්ගන්නම් නේද. මේ ටිකේ මම ආස සයිකො සබ්ජෙක්ට් පාර්ට්ස් ටිකක් තනියම ෆලෝ කරනවා. මම කාලයක් මේ සම්බන්ධ පොත් පවා ස්ටඩි කලා. මට ගවමන්ට් ප්‍රයිවට් දෙකටම එලිජිබල් වෙන්නයි ඕන. ඩිග්‍රිය ගැන විස්තර හොයාගන්නෙ කොහොමද මචං. මම දන්න කිසි එකෙක් මේ ෆීල්ඩ් එක සම්බන්ධ මුකුත් දන්නැmachan harima widiyata nan ubata psychology BA ekak karanna one. eth danata wena basic degree ekak thiyenawa nan private sector MSc thiyenawa. ekak karanna. technically practice karanna SLMC licence labenne naha. eth kattiya practice karanawa. with an MSc you can become a lecturer in private sector. government sector nana baha. and later do a phd in psychology. if possible abroad. then you will be able to apply state universities also.