අප්පට සිරි එහෙමත් සීන් එකක් තියෙනවද?
ඔව් නවලෝකේ ඉන්නවා බොහොම ස්තූතියි මම දවල් බැලූවා ඒ වෙලාවේ උඹ ඔන්ලයින් හිටියේ නෑ
![]()
ස්ට්‍රයික්නේ මචං. හවස් වෙනකන් තියටර් එකේ හිටියේ.
පිස්සොත් එක්ක ඉඳලද මංදා ගොඩක් මනෝ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ව ජෝක් එකක් කරන් තමයි ඌ දිහා බලන්නේ.




. ගෑනු ඉන්නවද නැද්ද කියන එක මත නෙමෙයි යකෝ mental disorder එකක් හැදෙන්නේ... ඒකට හේතුව මොලේ ඇතිවෙන මොකක් හරි රසායනික වෙනසක්. මොලේ තියෙන neurons හරියට වැඩ කරන්නේ නැති උනාම තමයි එක වෙන්නේ.. එකට කොහෙවත් ඉන්න ගැනියෙක් හොයා ගත්තට හරි යන්නේ නැ. සමහර විට උට එකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලෙඩේ වැඩි වෙන්න පුළුවන් ගනිගේ කුරු කුරුව අහන ඉඳලා. 



කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක ගානකට... එතනින් එහා සොරි තමයි 