මනෝ වෛද්‍යවරුන් පිළිබඳව

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    psychologists usually can't make your mind..they can show you the way by making things clear to you by asking you various questions or giving you simple tasks to do..

    that means, basically you will have to work if you want to make up your mind ..
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    arsehole-froceලෙඩ්ඩුන්ට පිස්සො කියන වෛද්‍ය වරු ඉන්න රටක පිස්සොන්ට බෙහෙත් ඕනෙ නෑ බං. අංගොඩ ඉන්න හරිස්චන්ද්‍ර ගාම්භීර කියල එකෙක් මම හම්බෙන්න ගියා, ආශා සෙන්ට්‍රල් හොස්පිටල් එකට . මූ ම්ගෙ කොන්ඩෙ කපල තියන විදිය බලල කියනව උබට මානසික ලෙඩක් තියනවලු. මුන්ට සල්ලි දීල ක්ලිනික් යනවට වඩා හොඳයි බං කුඩ්ඩෙක්ට කියල කේන්දරේ බලා ගන්නව. පොර අහනව මේවගේ ප්‍රශ්ණ අහන්න වෛද්‍ය උපාධියක් ඕනෙද බං??

    මචන් මේ thread එක දැකල මම මේ දහසක් වැඩ තියෙද්දි ආවෙ fake එකක් හදන් මේක කියන්න..මොකද ලන්කාවෙ මිනිස්සු phychitarist කෙනෙක් ගාවට ගියාම ඌ පිස්සෙක් කියන නිසා.මම මචන් ඔය කියන හරිස්චන්ද්‍ර ගාම්භීරව හම්බු වෙන්න ගියා..අවුරුදු 5කට ඉහතදි..නවලෝකෙ..මට ඊ කාලෙ stress වැඩි වෙලා තිබ්බෙ පාඩම් කරල..මිනිහ මගෙන් ප්‍රශ්න දෙක තුනක් අහල මට කිව්ව ඔයාට තියෙන්නෙ විශාදය කියල..ඊට පස්සෙ බෙත් ලිව්ව...මගේ හිතවත් සැනසෙන්න මුකුත් කිව්වෙ නෑ..මම ගිහිල්ල බෙත් බිව්වම මට ඇත්තටම පිස්සු හැදෙන්න වගේ ගත්ත..ඒ බේත් වලින් මට හොදටම වැඩි උනා...ඊට පස්සෙ මම වෙන දොස්තර කෙනෙක් ගාවට ගිහින් බේත් ගත්ත මගේ stress එක බහින්න..පොඩ්ඩක් මනස යතා තත්වෙකට පත් කරගන්න..මම හිතුවා මෙහෙම මේ ලොකේ කිසිම කෙනෙකුට හිතට බේත් කරන්න බෑ..බෙත් කරන්න පුලුවන් ඇගට විතරයි කියල...ඒක ඇත්ත..හැබයි හිතට බේත් කරන්න පුලුවන් කවුරුත් නෑ කියල මම හිතපු එක වරදිය් කියල මට පස්සෙ තේරුනා..මගේ පිනකට මට බුදු දහම ලැබුනා..මම බුද්දාගමේ නමුත් මම මේ ලෙඩෙ හඩෙන්න කලින් වැඩියම දර්මයට යොමු උනේ නෑ...පස්සෙ මම ගිහිල්ල බාවනා කලා..ඊට පස්සෙ දන්නෙම නැතුව මගේ හිත පුදුම විඩියට වෙනස් උනා...මම මුල් කාලෙ බෙත් ගන්න ගමන් බාවනා වලට ගියෙ..බෙත් නැවත්තුව මම මාස2කින් වගේ කෙටි කාලෙකින්..මගෙ යාලුවෙක් හිටිය stress තියන..ඌ අවුරුදු 4 තිස්සෙ බෙත් ගන්නව තාම සනිප නෑ...මම පස්සෙ දැන ගත්තෙ ඔය මානසික ලෙඩ හැඩෙන ගොඩක් අය මැරෙනකන්ම ඒ බේත් බොනව කියල...මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි මේ 3න්ලොකෙ බුදුහමුදුරුවො තරම් මනෝ වදයවරයෙක් නම් නෑ....මොකද අපිට බේත් කරන හැම දොස්තර කෙනෙක්ම කෙලෙස් සහිත මිනිස්සු..මේ සසරෙ අතරමන් උන අය..බුදු හාමුදුරුවො කියන්නෙ කෙලෙස් නැති නිවන සාක්ශාත් කලපු උත්තමයන් වහන්සෙ කෙනෙක්..හිත හදන්න පුලුවන් එකම විදිය බාවනාව ම තමයි...මොකද කොච්චර කලත් නොපෙනෙන දෙයකට බෙත් කරන්න තරම විඩ්යාව දියුනු නෑ...බුදු හමුදුරුවන්ගේ ශ්‍රේශ්ට දැක්ම සහ අවබෝදයත් එක්ක විඩ්යාව කියන්නෙ නොගිනිය හැකි තරම් කුඩා වූ දෙයක්..

    :yes::yes::yes::yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මටත් ඩිප්‍රෙශන් තිබුනා. දැන් තරමක් හොඳයි. ඩොක්ටර් රනිල් අබේසින්හ, කපිල රනසින්හ යන මහත්වරු psychiatrist කෙනෙක් හොයන කෙනෙකුට හොඳයි කියලා කියන්න පුලුවන්..:)

    heard kapila is good :) wanted to get an appointment sometime back but it was not easy lol i had better alternatives though.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔව් ඔව් හොඳ ඇති. නමුත් අසනීපයක් හොඳ වෙලා යන මනුස්සයෙක් ත්‍යයාගයක් වශයෙන් දුන්නු බුදුපිළිමයක් තමුන් වාඩිවෙලා ඉන්න තැන පු‍ටුව යටින් තිබ්බ පාහරයෙක් ඔය. ජාතක ආගම බුද්ධාගම උනාට මානසික වෛද්‍යයවරු ගොඩකට පිස්සු. ගාම්බීර කියන පුද්ගලයත් ඒ වගේ පිස්සුව පොඩ්ඩක් තියෙන කෙනෙක්.

    අම්ම තාත්ත මරණ මිනීමරුවො, බාල වයස් කාර දරුවන් දූශණය කරන කෞමාර කාමය තියන වුන් එහෙම සනීප කරන්න බැරිද දන්නෙ නෑ මේ බේත් වලින්??
    මම ගාම්භීරගෙන් පස්ස්é ගියේ උපාලි පීරිස් කියන ඩොක්ට ගාවටයි ගම්පහ ජෙනරල් හොස්පිටල් එකේ කන්දපොල ආරච්චි ගාවටයි, අධ්‍යාපනික දේවල් වලට හොඳ මහාචාර්ය රණවක දැන් එයාව චැනල් කරන්න අමාරුයි,
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    psychologists usually can't make your mind..they can show you the way by making things clear to you by asking you various questions or giving you simple tasks to do..

    that means, basically you will have to work if you want to make up your mind ..
    11.gif
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අම්ම තාත්ත මරණ මිනීමරුවො, බාල වයස් කාර දරුවන් දූශණය කරන කෞමාර කාමය තියන වුන් එහෙම සනීප කරන්න බැරිද දන්නෙ නෑ මේ බේත් වලින්??
    එහෙම බෑ බන්..:(.උඹ සනීප කියලා අදහස් කරන්නේ නැවතත් සාමාන්‍ය තත්වයට පත් කිරීම නම්..ඔය කාමාශාව නැතිකිරීම වගේ දේවල් නම් පුලුවන්..
     
    nh562

    Member
    Apr 7, 2015
    5
    1
    0
    ඔව් ඔව් හොඳ ඇති. නමුත් අසනීපයක් හොඳ වෙලා යන මනුස්සයෙක් ත්‍යයාගයක් වශයෙන් දුන්නු බුදුපිළිමයක් තමුන් වාඩිවෙලා ඉන්න තැන පු‍ටුව යටින් තිබ්බ පාහරයෙක් ඔය. ජාතක ආගම බුද්ධාගම උනාට මානසික වෛද්‍යයවරු ගොඩකට පිස්සු. ගාම්බීර කියන පුද්ගලයත් ඒ වගේ පිස්සුව පොඩ්ඩක් තියෙන කෙනෙක්.

    හරිශ්චන්ද්‍ර ගාම්භීර ගැන මාර තොගයක් දේවල් කිව්ව මට යාලුවෙක්..උත් මානසික ලෙඩකින් පීඩා වින්ද කෙනෙක්...මට ඔය දොස්තරව සෙට් කරල දුන්නෙ අපෙ නැන්ද කෙනෙක්...එයා ලන්කාවෙ ඉන්න හොදම මනො වඉද්යවරුන්ගෙන් එක්කෙනෙක් කියල...ඇත්තම කාරනෙ මිනිහ වැඩකරන්නෙ අන්ගොඩ...මිනිහ ගාවට එන හැම එකෙක් දිහාම ඌ බලන්නෙ පිස්සෙක් විදියට...මම ගිය දවසෙ මම දිහා අමුතුවට බැලුව..මිනිහ ඉන්නෙත් නිකන් phychoකාරයෙක් ඉන්නව වගෙ අමුතුවට..ඌව දැක්කම අපේ පිස්සු තද වෙනව...ඔය ඩොcටොර් කෙනෙක් ගාවට ගියාම..අපි කතාකරන විදිය..අදින පලදින විදිය..හිනාවෙන විදිය ඔය ඔක්කොම ගැන බලනව..මට නම් ඔය phychitrist ල එපා උනා..මගේ යලුවෙක් ගිහිල්ල කියල මොකක්ද සීන් එකකට phychitrist කෙනෙක්ට මෙයාට නෙමෙයි එයාගෙ නැදෑයෙක් එක්ක තරහ ගියා කියල..මූ කියල තරහ යන අයට වෙනම බෙහෙත් course එකක් තියනව..ඒක එහෙනම් දැන් ඉදන් පටන් ගමු කියල...මම හිටියනම් අම්මප අහනව..තමන් ගෙ අම්මව නන්ගිව අක්කව ගෑනිව වෙන එකෙක් දූශනය කරඩ්ඩි උනත් තරහ යන්නෙ නැද්ද කියල..
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    http://nlpsrilanka.com/

    මේගොල්ලොත් කරන්නෙ මානසික සීන් තමා බට් ටිකක් වෙනස්. ඒ කියන්නෙ මයින්ඩ් ඩිසයින් වගේ සීන් එකක්.
    සයිට් එක බලන්න විස්තර වලට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්ම තාත්ත මරණ මිනීමරුවො, බාල වයස් කාර දරුවන් දූශණය කරන කෞමාර කාමය තියන වුන් එහෙම සනීප කරන්න බැරිද දන්නෙ නෑ මේ බේත් වලින්??
    මම ගාම්භීරගෙන් පස්ස්é ගියේ උපාලි පීරිස් කියන ඩොක්ට ගාවටයි ගම්පහ ජෙනරල් හොස්පිටල් එකේ කන්දපොල ආරච්චි ගාවටයි, අධ්‍යාපනික දේවල් වලට හොඳ මහාචාර්ය රණවක දැන් එයාව චැනල් කරන්න අමාරුයි,

    මහේශ් රාජසූරිය කියන වෛද්‍යයවරයත් හොඳයි. මම දැකපු පිස්සු නැති මනෝ වෛද්‍යයවරයෙක් එයත්. ඔය ගාම්බීර කාරය නම් මෙලෝ රහක් නැති එකෙක්.

    ඕනේ මානසික ලෙඩකට බෙහෙත් කරන්න පුලුවන් බං. හැබැයි මාස හෝ අවුරුදු ගාණක් එක දිගට බෙහෙත් ගන්ට ඕනේ. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හරිශ්චන්ද්‍ර ගාම්භීර ගැන මාර තොගයක් දේවල් කිව්ව මට යාලුවෙක්..උත් මානසික ලෙඩකින් පීඩා වින්ද කෙනෙක්...මට ඔය දොස්තරව සෙට් කරල දුන්නෙ අපෙ නැන්ද කෙනෙක්...එයා ලන්කාවෙ ඉන්න හොදම මනො වඉද්යවරුන්ගෙන් එක්කෙනෙක් කියල...ඇත්තම කාරනෙ මිනිහ වැඩකරන්නෙ අන්ගොඩ...මිනිහ ගාවට එන හැම එකෙක් දිහාම ඌ බලන්නෙ පිස්සෙක් විදියට...මම ගිය දවසෙ මම දිහා අමුතුවට බැලුව..මිනිහ ඉන්නෙත් නිකන් phychoකාරයෙක් ඉන්නව වගෙ අමුතුවට..ඌව දැක්කම අපේ පිස්සු තද වෙනව...ඔය ඩොcටොර් කෙනෙක් ගාවට ගියාම..අපි කතාකරන විදිය..අදින පලදින විදිය..හිනාවෙන විදිය ඔය ඔක්කොම ගැන බලනව..මට නම් ඔය phychitrist ල එපා උනා..මගේ යලුවෙක් ගිහිල්ල කියල මොකක්ද සීන් එකකට phychitrist කෙනෙක්ට මෙයාට නෙමෙයි එයාගෙ නැදෑයෙක් එක්ක තරහ ගියා කියල..මූ කියල තරහ යන අයට වෙනම බෙහෙත් course එකක් තියනව..ඒක එහෙනම් දැන් ඉදන් පටන් ගමු කියල...මම හිටියනම් අම්මප අහනව..තමන් ගෙ අම්මව නන්ගිව අක්කව ගෑනිව වෙන එකෙක් දූශනය කරඩ්ඩි උනත් තරහ යන්නෙ නැද්ද කියල..

    මනෝ වෛද්‍යය වරු ඉන්න උන් ගොඩකට පිස්සු බං මම හිතන්නේ පිස්සෝ එක්ක ඉඳලම පිස්සුව තද වෙලා. අංගොඩ උන්ට කොහොමත් ඒක වැඩි ඇති දවසම පිස්සෝ එක්ක නිසා. :growl:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මොන වගේ බයවල් ද මචන් දැනෙන්නේ?

    රෑට කවුරු හරි නිදාගන්න කාමරේ ඉන්නවා කියලා හිතෙනවා බන් :-)

    සිරාවටම

    මේකට හේතුවකුත් තියෙනවා.මගේ ලගම කෙනෙක්ට ඇත්තට එහෙම උණා
    එයා කථාව කිව්ව දවසේ ඉදන් තමයි ඉතින්
    මාත් කථාව ඇහුවා රහ කර කර
    දැන් තමා රඟේ දැනෙන්නේ..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රෑට කවුරු හරි නිදාගන්න කාමරේ ඉන්නවා කියලා හිතෙනවා බන් :-)

    සිරාවටම

    මේකට හේතුවකුත් තියෙනවා.මගේ ලගම කෙනෙක්ට ඇත්තට එහෙම උණා
    එයා කථාව කිව්ව දවසේ ඉදන් තමයි ඉතින්
    මාත් කථාව ඇහුවා රහ කර කර
    දැන් තමා රඟේ දැනෙන්නේ..

    okata honda kattadiyek ban..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    counseler kenek gawata palayan bn manasika ledak nathtam
    hospital wala tiyanawa bn
    umbata manasika ledak nne bn doc gawata yanda
    oya hodata post ekath type karala tiynne

    හික් හික්...
    මට බේත් ගන්න නෙමේ බන් ඕනේ. මට නම් එහෙම සීන් එකක් නම් නෑ.. :lol:

    මට දැනගන්න ලැබුණා අමනුෂ්‍ය බයට එහෙම සරල පියවර ටිකක් තියෙනව කියලා අපිට හෙමිහිට හෙමිහිට ප්‍රගුණ කලාම නැති කරගන්න පුළුවන් කියලා :rolleyes:
    ඒ වගේ දේකට කාව වගේද චැනල් කරගන්න ඕනේ කියලා දැන ගන්න ඕනේ බන් :-)
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මචන්.. උඹ එයාව හම්බ වෙන්න ගියේ හිතේ අව්ලකටද? උඹ නොදන්න හින්ද වෙන්න ඇති ඔය වගේ comment එකක් දැම්මේ.. හරිශ්චන්ද්‍ර ගාම්භීර සර් දැනට ලංකාවේ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු කීප දෙනාගෙන් කෙනෙක්..

    මානසික ලෙඩ = පිස්සු කියල තම ගොඩක් ය හිතන් ඉන්නේ.. එත් මචන් පිස්සු කියන්නේ මානසික රෝග ගණනාවකින් එකක් විතරයි..

    pahadili karannam ko...
    onna වෙන දොස්තර කීනෙක් ගාවට පපුවේ අමාරුව , ලෙඩෙක් ගියොත් අහයි,

    පපුවේ කොයි පැත්තේද? හරියටම කොතනද? ඇඟිල්ල තියල පෙන්නන්න පුලුවන්ද නැත්නම් පැත්තම රිදෙනවද?
    හිරකරනවා වගේ රිදිල්ලක්ද? දවිල්ලක්ද? අනිනවා වගේ ද? පපුව උඩින් ගලක් තියනවා වගේද?
    හුස්ම ගන්නකොට වෙනසක් තියෙනවද? අල වෙලා ඉන්නකොට වැඩි වෙනවද?
    මොන වගේ වෙලාවටද පපුවේ රිදිල්ල වැඩි? ඒ රිදිල්ල වම අත දිගේ යනවද? හක්ක පැත්තට එනවද? පිට පැත්තට යනවද?
    දාඩිය හුඟක් දැම්මද? වමනෙට වගේ එනවද? මේ වගේ ප්‍රශ්න 1000ක් අහයි...

    මානසික රෝග වලටත් එහෙමයි මචන්.. උදාහරණයක් විදිහට විෂාදය (depression) ගන්න.. එකේ ප්‍රධාන රෝග ලක්ෂණ තුන තමා..

    හිතට හැම තිස්සෙම හේතුවක් නැතුව දැනෙන දුක..
    පෙර සතුටින් කරපු දේවල් වලට තියෙන ආසාව එක්වරම වගේ නතර වීම,
    ඇඟට ශක්තිය අඩු වගේ දැනෙන එක..
    .... මේ ලක්ෂණ සති දෙකකට වඩා තියෙන්න ඕන..

    තව අනෙකුත් රෝග ලක්ෂණ ත් තියෙනවා..

    නමුත් හිතන්න ඔයාට දියවැඩියාව කියල.. එකේදිත් මේ වගේ ඇඟට ශක්තිය අඩු වගේ ද්නෙන්න පුළුවන්.. එක වෙන් කරන්න තම මචෝ විද්‍යා උපාධියක් ඕන කරන්නේ...

    "අමුතු ගඳවල්, සබ්ද, රූප එහෙමෙ පේනවද කියල. තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද, එතකොට කවුරු හරි අන කරනවද, ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද?"

    උඹෙන් අහල තියෙන ප්‍රසන වලින් පෙනෙන්න සර් උඹට භින්නෝන්මාදය (Schizophrenia) තියෙනවද කියල බලල තියෙනවා කියන එකයි... එක තම මචන් ලෝකේ දෙවෙනියට වැඩිම මනසික් ලෙඩේ ( 1st - Depression).. සහ පිරිමි කෙනෙක්ට හැදුනොත් හොඳ කරන්න අමාරුයි...

    සද්ද ඇහෙනවා , ගඳ දැනෙනවා, රුඋප පේනවා කියන්නේ = Auditary, Olfactory, Visual Hallucinations

    තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද කියන්නේ = Grandiose delusions or overvalued grandiosity

    එතකොට කවුරු හරි අන කරනවද කියන්නේ කියන්නේ = commanding hallucinations ( typical for Schizophrenia)

    ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද = 2nd person hallucinations

    අර මම දියවැඩියා උදාහරනේ ගත්ත වගේ.. කගේ බැරි මොලේ ටුමර් එකක් නම් හෝ වෙනත් ශල්‍ය වයිද්‍ය හෝ medical ප්‍රශ්නයක් හොඳත් මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්... ඒ ගැන හොයන්න තම මචන් අහන්න ඇත්තේ...

    අඳින ඇඳුමෙන් , ඉන්න විදිහෙන්, කොන්ඩේ නියපොතු තියන් ඉන්න විදිහෙනුත් මානසික රෝග ගැන නිශ්චය නොවන අදහසක් ගන්න පුලුවන් තිය ගන්නකො.. ඒවා පැහැදිලි කරන්න මෙතන ටිකක් අමාරුයි...

    මේ කියපු ටිකෙන් ටිකක් හැටි තේරෙන්න ඇති කියල හිතෙනවා...

    good comment
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහේශ් රාජසූරිය කියන වෛද්‍යයවරයත් හොඳයි. මම දැකපු පිස්සු නැති මනෝ වෛද්‍යයවරයෙක් එයත්. ඔය ගාම්බීර කාරය නම් මෙලෝ රහක් නැති එකෙක්.

    ඕනේ මානසික ලෙඩකට බෙහෙත් කරන්න පුලුවන් බං. හැබැයි මාස හෝ අවුරුදු ගාණක් එක දිගට බෙහෙත් ගන්ට ඕනේ. :):)

    ගාම්බීරට හොඳටම රිදිල ඇති කට්ටියම එකතුවෙලා දුන්නනෙ ........:growl:
     
    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    මම පත්තර වල ඒවා කියවලා තියෙනවා ඒකක තිබුනා
    දොස්තර සුරංග අමරකෝන්
    දම් රිවි පදනම, col 5

    කොහොමද කියල නම් විස්තර දන්නෙ නෑ. article වල හැටියෙන් නම් මේ Dr ගොඩක් counsel කරන කෙනෙක් වගේ
     
    • Like
    Reactions: arsehole-froce