මගේ උණුසුම් සුභ පැතුම්,
අතේ තියන ගානකට ගන්න පුළුවන් වාහනයක්. පරිස්සමෙන් යන්න එන්න.
මමත් එකක් ඕඩර් කළා. කාර් එක ඇවිත් කියල මැසේජ් එක හම්බුනා. සල්ලි ටික හදාගන්න තව දවසක් දෙකක් යනවා.
මචන් සල්ලි බැඳලා වාහනේ අතට එන්න දවස් කියක් ගියද?
Mamath Mage Axio eka wikunala alto ekak gaththa onna .. Elakiri vehicle eka ban. Axio eka aragena 1.5 months walin gear box eka giya . 2 months garage gane rasthiyadu una . Balamu meken wath karadarayak nathiwa inna puluwanda kiyala

Oder karala kochchra Kal gyda BN .mna maseda Oder kare