~~ මමත් ගත්ත ඇල්ටෝ car එකක් ..!!! ~~

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Mamath Mage Axio eka wikunala alto ekak gaththa onna .. Elakiri vehicle eka ban. Axio eka aragena 1.5 months walin gear box eka giya . 2 months garage gane rasthiyadu una . Balamu meken wath karadarayak nathiwa inna puluwanda kiyala
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මගේ උණුසුම් සුභ පැතුම්,
    අතේ තියන ගානකට ගන්න පුළුවන් වාහනයක්. පරිස්සමෙන් යන්න එන්න.

    මමත් එකක් ඕඩර් කළා. කාර් එක ඇවිත් කියල මැසේජ් එක හම්බුනා. සල්ලි ටික හදාගන්න තව දවසක් දෙකක් යනවා.

    මචන් සල්ලි බැඳලා වාහනේ අතට එන්න දවස් කියක් ගියද?
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කව්රු මොනවා කිව්වත් තමන්ගේ කියල ගත්ත වහනයට මගේ සුබ පැතුම්.
    මොක පැද්දත් පරිස්සමින් කල්පනාවෙන් පැදපන්
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මගේ උණුසුම් සුභ පැතුම්,
    අතේ තියන ගානකට ගන්න පුළුවන් වාහනයක්. පරිස්සමෙන් යන්න එන්න.

    මමත් එකක් ඕඩර් කළා. කාර් එක ඇවිත් කියල මැසේජ් එක හම්බුනා. සල්ලි ටික හදාගන්න තව දවසක් දෙකක් යනවා.

    මචන් සල්ලි බැඳලා වාහනේ අතට එන්න දවස් කියක් ගියද?

    Oder karala kochchra Kal gyda BN .mna maseda Oder kare
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    congratz මචන් මටත් පිස්සු මාර හැපී බන් තනියෙන් වාහනයක් ගත්ත එකට උබ....මාත් මේ මටම කියල වාහනයක් ගන්න ඉන්නේ ...කවුරු කිවුවත් තමන්ගේ ප්‍රමානෙට එපැයි බන්...මොකෝ ඔය කියන අය සල්ලි දෙන්නේ නෑනේ....සතුටුයි සහෝ ඇත්තටම....තද අව්වේ A/C එක හොදට තියනවා නේද බන්??
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Oder karala kochchra Kal gyda BN .mna maseda Oder kare

    February 14

    මට වාහනේ ආව කියල AMW එකෙන් කිවේ නෑ. මං මාර ගේමක් දුන්න හොයාගන්න. එකෙක් වත් හරියට කියන්නේ නෑ. පස්සේ branch එකට ගියාට පස්සේ කියනවා ඇවිල්ල ගොඩක් කල්ලු. :frown::frown:

    මං මේ අගහරුවදා full payment එක කළා.

    ඊයේ රෑ call කරලා කිව අගහරුවාද එන්න වාහනේ දෙන්නම් කියලා :D:D:D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Mamath Mage Axio eka wikunala alto ekak gaththa onna .. Elakiri vehicle eka ban. Axio eka aragena 1.5 months walin gear box eka giya . 2 months garage gane rasthiyadu una . Balamu meken wath karadarayak nathiwa inna puluwanda kiyala

    ube wahane thawa wahaneka happena epa kiyala prartana karanawa..
    mokada axio ekak happenawata wada athak payak galawenna sambawitawa wediy alto eken :P