මමත් ගියා මෛත්‍රී බුදුන් දකින්න

MBoX

Member
Feb 5, 2011
366
18
0
මමත් ගියා මෛත්‍රී බුදුන් දකින්න

ඔන්න මේ පහුඋන පොසොන් එකට මමත් ගියා ගාල්ලේ වැඩවාසය කරන මෛත්‍රී බුදුන් දකින්න...

මෙන්න බොලේ මම අදනේ දැක්කේ එදා දේශනව You tube දාලා තියෙනවා. මමත් මේකෙ ඉන්නවා :rofl:. (කව්රුවත් දැක්කේ නෑ නේ)
මෙන්න එදා video එක...


මටනං තේරුණ දේවල් වලට වඩා තිබුනෙ නොතේරුණ දේවල්. හැබැයි ඒකට හේතුව වෙන්න ඇත්තේ ඇවිල්ල හිටිය පට්ට ලස්සන කෙල්ලෝ ටික දැකල වෙන්ට ඕනැ:P සුරංගනාවියෝ වගේ සෙට් එකක් බං බැහැල හිටියේ:rolleyes:. දෙතුන් දෙනෙක්ට talk කරන්න පුළුවන් උනා :D. තේරුණ විදිහට නං පට්ට මීටර් බං:baffled:.(හිතුනොත් ලබන පෝයටත් යනවා:rolleyes:)

කෙල්ලොන්ට හපන් ඉස්සරහම ඉදගෙන බණ අහපු පොඩි උන් සෙට් එක. දෙතුන් දෙනෙක් දෙතුනුපාරක් දඟලනවා විතරයි දැක්කේ. අනිත් ඔක්කොම ගල් පිළිම වගේ දේශනාව අහන් හිටියේ :eek:...

ඒ විතරක් නෙවෙයි, ටිකක් talks කරාම දැනගත්තේ ඇවිල්ල ඉන්න සමහර ලොකු ලොකු උදවිය ගැන. පට්ට සල්ලි තියෙන වියාපාරිකයෝ, බැංකුවල හිටපු හා දැනට සේවයේ නියුතු ලොකු ලොක්කෝ, ඉංජිනේරුවරු වගේ ගොඩක් අදුරගන්න ලැබුණා. ඇත්තටම මම හිතුවේ නෑ මෙතන මෙහෙම තැනක් කියලා.


ඇත්තටම එක එක්කෙනා කියන දේවල් පිළි අරගෙන නිකං ලේ පුච්ච ගන්න ඕනේ නෑනේ. එකයි මම ම ගියේ මේ ගැන ටිකක් හොයලා බලන්න :yes:.
මෙයා මෛත්‍රී බුදුන් ද...අනේ මන්දා :sorry: හැබැයි මේ http://unclemaitreya.blogspot.com/ site එකේ කිය තියෙන තරං නං යකා කලු නෑ. ඒ site එකේ කල්ල තියෙන්නේ පෟද්ගලික තරහකට ද කොහෙද මඩ ගහපු සීන් එකක්. මාත් විශ්වාස කරානේ :oo:.

කියන්න ගොඩක් දේවල් තිබ්බට වෙලා නැතෝ....video එකේ මමත් ඉන්න නිසා හිතුනා මේ තොරතුරු Elakiri යාළුවොන්ටත් කියන්න;).






 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Another Trojan horse from Satan ? මචන් කව්ද බන් මේ සින්හල ගුරුවරයෙක්ද? මම නම් හිතන්නෙ බුදුදහම කෙලසිමට අපු බොරු කාරයෙක්
 
Last edited:

virus

Member
Aug 4, 2007
20
0
0
එක එක කාලෙට එක එක ඒවා එනවා ඉතින්... තම තාමගේ බුද්ධිය අනුව තමයි තේරුම් ගන්න ඕන !!! පිරිසුදු බෞද්ධ දර්ශනය හැමදාම බැබලේවේ.....