මමත් ගෝටටම දෙනවා එක්කෝ..

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :dull: ගොට ඇමරිකාවේදී පස්ස හෝදලා බං … වැඩ කරන තැනට යද්දිත් බෝතලේකට වතුර අරගෙන යනවලු පස්ස හෝදන්න පාවිච්චි කරන්න … සිංගප්පුරු යන්න උනේ සනීපාරක්ෂාව නැති නිසා හැදිච්ච ලෙඩක් නිසා නෙමෙයි … කොටින්ම බෝවෙන ලෙඩක් නිසා නෙමෙයි ...:yes:

    මේ ත්‍රෙඩ් එක බලල මගේ ඔලුව අවුල් උනා. හරියට කියපල්ලකො ගෝට පස්ස හේදුවද කියල?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ත්‍රෙඩ් එක බලල මගේ ඔලුව අවුල් උනා. හරියට කියපල්ලකො ගෝට පස්ස හේදුවද කියල?

    නෑ යකෝ නෑ. ස්විමිංපූල් වලට බැහැපුවහම හෝදගන්න ඇති නැතුව වැඩේ කරල ඉවර වෙලා හේදුවෙ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    බොරු කියන්න එපා ඒ වතුර බෝතලේ අරං ගියෙ තිබහ ආවහම බොන්න :angry: අනික බෝතලයක් ඇත්ද යකෝ පස්ස හෝදන්න පොඩ්ඩක් ලොජිකලි හිතපංකො.

    නෑ යකෝ… ලැට් එකේ බාල්දියේන් පස්ස හෝදනවා වගේ හෝදන්නේ නෑ බෝතලෙන් … ටොයිලට් පේපර් එක වතුරෙන් පොන්ගෝල පස්ස පිහිදනව :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ යකෝ… ලැට් එකේ බාල්දියේන් පස්ස හෝදනවා වගේ හෝදන්නේ නෑ බෝතලෙන් … ටොයිලට් පේපර් එක වතුරෙන් පොන්ගෝල පස්ස පිහිදනව :yes:

    ඒක හේදිල්ලක්ද යකෝ ? :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ත්‍රෙඩ් එක බලල මගේ ඔලුව අවුල් උනා. හරියට කියපල්ලකො ගෝට පස්ස හේදුවද කියල?

    මු කිව්වට විශ්වාස කරන්නේ නෑ බං .. ගෝට කවදාවත් ඇමරිකාවේදී ටෝයිලට් ගියාම පස්ස හෝදන්නේ නැතුව එලියට ඇවිල්ල නැහැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක හේදිල්ලක්ද යකෝ ? :angry:

    :growl: උබ කියන්නේ ලීටර් 10ක් විතර වතුර නාස්ති කරන්න ඕනෙද ඕකට ….

    මුලින්න් වතුරෙන් පොන්ගෝල පිහිදුවට පස්සේ සනටයිසර් ටිකක් ගාල ආයෙත් පොන්ගෝල පිහිදල අන්තිමට වියලි ටොයිලට් පේපර් කාල්ලකිනුත් පිහිදල තමා එලියට එන්නේ හැමදාම ...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :growl: උබ කියන්නේ ලීටර් 10ක් විතර වතුර නාස්ති කරන්න ඕනෙද ඕකට ….

    මුලින්න් වතුරෙන් පොන්ගෝල පිහිදුවට පස්සේ සනටයිසර් ටිකක් ගාල ආයෙත් පොන්ගෝල පිහිදල අන්තිමට වියලි ටොයිලට් පේපර් කාල්ලකිනුත් පිහිදල තමා එලියට එන්නේ හැමදාම ...

    එජcඋලේටෙ සීන් එකක් වගේ.:rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :growl: උබ කියන්නේ ලීටර් 10ක් විතර වතුර නාස්ති කරන්න ඕනෙද ඕකට ….

    මුලින්න් වතුරෙන් පොන්ගෝල පිහිදුවට පස්සේ සනටයිසර් ටිකක් ගාල ආයෙත් පොන්ගෝල පිහිදල අන්තිමට වියලි ටොයිලට් පේපර් කාල්ලකිනුත් පිහිදල තමා එලියට එන්නේ හැමදාම ...

    එතකොට ගෝඨ ඇමරිකාවෙ ඉන්න කාලෙ පීනල තියෙන්නෙත් ටොයිලට් පේපර් පුරෝපු පූල් වල වෙන්න ඇති වතුර නාස්ති කරන්න හොඳ නැති හින්ද :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions

    ලප කොටාට ලබන පාර දීපන්.. මේ පාර මුස්ලිම් දෙමල බහුතරය සජිත්ට.. උන්ගෙ campaign එක යන්නෙම එහෙම.. ඊට පස්සෙ ලප කොටයි.. මහේෂ් වගේ උන්ව දාල සිංහල චන්ද බේස් එක අඩු කරනව.. මේ සැරේ ගෝටට දීල ලබන සැරේ කොටාට දීපන්.. :eek:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලප කොටාට ලබන පාර දීපන්.. මේ පාර මුස්ලිම් දෙමල බහුතරය සජිත්ට.. උන්ගෙ campaign එක යන්නෙම එහෙම.. ඊට පස්සෙ ලප කොටයි.. මහේෂ් වගේ උන්ව දාල සිංහල චන්ද බේස් එක අඩු කරනව.. මේ සැරේ ගෝටට දීල ලබන සැරේ කොටාට දීපන්.. :eek:

    Mona magula hari kamak ne UNP ena eka nawaththanna one,, wedak ne sinhalayo ehema beri nam
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලප කොටාට ලබන පාර දීපන්.. මේ පාර මුස්ලිම් දෙමල බහුතරය සජිත්ට.. උන්ගෙ campaign එක යන්නෙම එහෙම.. ඊට පස්සෙ ලප කොටයි.. මහේෂ් වගේ උන්ව දාල සිංහල චන්ද බේස් එක අඩු කරනව.. මේ සැරේ ගෝටට දීල ලබන සැරේ කොටාට දීපන්.. :eek:

    මේ මුගේ බයිලා බන්....ආතල් එකක් ගන්නේ
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    74522316_2683002145097169_1436360187609874432_n.jpg
    The person who had 7000Ton Gold will never take take this money. Sajin is lying:shocked::shocked::shocked::shocked::shocked:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මමත් ගෝටටම දෙනවා එක්කෝ..

    මමත් ගොටටම දෙනවා එක්කෝ..:yes:

    මේ අන්තිම දවස් ටිකේ තීරණේ වෙනස් කරලා ගෝටට දෙන්න තීරණය කරන අය ඒ ගැන මේ ත්‍රෙඩ් එකේ කියන්න….