මමත් ජෙප්පෙක්.. ඒත් ඇයි මෙහෙම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    JVP/NPP සියලු වෙබ් අඩවි , දත්ත ගබඩා ස්තාපනය කර ඇත්තේ බත්තරමුල්ල පිහිටි මූලස්තාන ගොඩනැගිල්ලේ වන අතරි කිසිවක් ක්ලවුඩ් වල දමා නැත, එම නිසා කිසිම අදිරාජ්ය කුමන්ත්‍රනයකට ඒවාට ලඟා විය නොහැක. ඊට අමතරව තවත් වැඩි ආරක්ශාව සඳහා පක්ශ නායක ගේ කාමරය සර්වර් රූම් එකට ඉහලින් පිහිටා ඇත.
    උබ බත්තරමුල්ල Office එක ගැන හොදට දන්නවා වගේ🙄
     
    • Haha
    Reactions: Mr Bones

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒත් මට ඔවුන්ගේ ප්‍රායෝගික පැත්ත ගැන පැහැදිලි සැකයක් තියෙනවා දැන්.

    pohottuwe ප්‍රායෝගික පැත්ත ගැන hoda pahadimak thiyenawa neda ubata??
     
    • Haha
    Reactions: haunte and gamerlk

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Contact form එක වැඩ නැති නිසා උන්ගෙ වැඩත් එහෙමයි කියලා හිතලා ඡන්දය නොදෙමි. ඔබත් එය අනූගමනය කර මට බත් කන්න කීයක් හරි හොයාගන්න උදවු කරන්න
    ස්තූතියි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මුන් එන්න කලින් මිනිස්සුන්ගෙ කටවල් වහන්නෙ මෙහෙම නම්, රටේ කරුමෙකට බැරි වෙලාවත් ආවොතින් මුන් කොහොම කටවල් වහයිද?

    පනතක් ගෙනල්ල වහයිද?? 😹😹
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මමත් කාලයක සිට ජෙප්පෙක්, මේ පාර අනුර ට ඡන්දය දෙන්න හිතන් ඉන්නෙ.

    ඒත් මට ඔවුන්ගේ ප්‍රායෝගික පැත්ත ගැන පැහැදිලි සැකයක් තියෙනවා දැන්.

    පොඩි උදාහරණයක් කියන්නම්,
    1. JVPSriLanka.com නිල වෙබ්සයිට් එකේ contact page එකට යන්න.
    2. එකේ contact form එකේ security captcha image එක දැන් ගොඩාක් කාලයක සිට load වෙන්නෙ නැහැ (ඒක තවම හදලා නැහැ).
    ඉතින් ඒක මේ සංවිධානය එක්ක සන්නිවේදනය කරන්න තිබෙන ප්‍රධානතම අංගයක්, ඒ වගේ දෙයක් ගැන සැලකිල්ලක් නැති එක ගැන මට පුදුමයි.

    කෙනෙක් කියන්න පුළුවන් කෙලින්ම Email එකක් යවන්න පුළුවන්නේ කියල, ඔව් නමුත් ඇයි ක්‍රියා විරහිත contact form එකක් ලොකු ඉඩක් අරන් දාලා තියෙන්නෙ?
    රට කරන විදිය මීට වඩා වෙනස්වෙයි කියල කොහොමද අපි කියන්නෙ?
    ගුපියෝ ජෙප්පො වගේ රඟපාන කාලේ දැන් ඇවිල්ල තියෙන්නේ .

    උඹත් @SLK_sri වගේ හොර ගුපියෙක් නේ 😂
     
    • Haha
    Reactions: haunte

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ කියන්නේ website එකක් හදාගන්න බැරි එවුන් රට හදයි කියලා ද
    ඇත්ත බං. ජෙප්පන්ගෙ කන්ටැක්ට් ෆෝම් එක විතරයි වැඩ නැත්තෙ.

    පොහොට්ටු වේසාවුන්ගෙ සයිට් එකම වැඩ නෑ :lol:

    https://www.slpp.org/

    වැඩ බැරි පොහොට්ටුවෙක් ඇවිල්ල රටම වැඩ කරන්නැතුව ගිහින් බංකොලොත් උනානෙ. ආයෙ සාක්ෂි කුමටද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ගුපියෝ ජෙප්පො වගේ රඟපාන කාලේ දැන් ඇවිල්ල තියෙන්නේ .

    උඹත් @SLK_sri වගේ හොර ගුපියෙක් නේ 😂
    6c837ec55e4b85e3352d53e05e46188d.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මමත් කාලයක සිට ජෙප්පෙක්, මේ පාර අනුර ට ඡන්දය දෙන්න හිතන් ඉන්නෙ.

    ඒත් මට ඔවුන්ගේ ප්‍රායෝගික පැත්ත ගැන පැහැදිලි සැකයක් තියෙනවා දැන්.

    පොඩි උදාහරණයක් කියන්නම්,
    1. JVPSriLanka.com නිල වෙබ්සයිට් එකේ contact page එකට යන්න.
    2. එකේ contact form එකේ security captcha image එක දැන් ගොඩාක් කාලයක සිට load වෙන්නෙ නැහැ (ඒක තවම හදලා නැහැ).
    ඉතින් ඒක මේ සංවිධානය එක්ක සන්නිවේදනය කරන්න තිබෙන ප්‍රධානතම අංගයක්, ඒ වගේ දෙයක් ගැන සැලකිල්ලක් නැති එක ගැන මට පුදුමයි.

    කෙනෙක් කියන්න පුළුවන් කෙලින්ම Email එකක් යවන්න පුළුවන්නේ කියල, ඔව් නමුත් ඇයි ක්‍රියා විරහිත contact form එකක් ලොකු ඉඩක් අරන් දාලා තියෙන්නෙ?
    රට කරන විදිය මීට වඩා වෙනස්වෙයි කියල කොහොමද අපි කියන්නෙ?
    අනෙක ඔය ජෙප්පො කියන්නේ කැම්පස් වල ඉන්න පීඩිත පන්තියනෙ
    ඕකුන් තනි යටි උගුල් කාරයො
    ඕකුන් ගේම දෙන්නෙ වෙන විදියකට