මමත් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ!
මමත් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ! ඒ සතුටට හැමෝටම සලකනවා පුළුවන් විදිහට
Congrats
Congratulations
මහදැනමුත්තා ඔයා නම්..වයසට නෙවෙයි වැඩ..![]()

මම ඇත්තට ඒච්චර වයස නෑ පුතී
අඩෝ සුබ පැතුම්.. සන්තෝසයි..
Congratulations![]()
මට එච්චර වයස නෑ ඇත්තටMutte ubath wayasata newe wada....
anyway congratzz!


Congratulations
අද ඉඳල වත් අකුරු පොඩියට දාපිය



දුකම සතුටක් අමුතුම ෆීල් එකක් එක නම් මාස නමයක් ඉවසන් ඉන්න බෑ වගේ අනේ මන්දා කොහොම කියන්නද කියලා
ස්පා එකකට යමුදුකම සතුටක් අමුතුම ෆීල් එකක් එක නම් මාස නමයක් ඉවසන් ඉන්න බෑ වගේ අනේ මන්දා කොහොම කියන්නද කියලා
![]()

තාත්තා කෙනෙක් බං තාම එච්චර වයස නෑCongratz. Thaththa kenekda seeya kenk da?![]()

සුබ පැතුම්..