මමත් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මමත් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ!

    මමත් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ! ඒ සතුටට හැමෝටම සලකනවා පුළුවන් විදිහට:P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    scroll.gif
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    Congratulations

    මහදැනමුත්තා ඔයා නම්..වයසට නෙවෙයි වැඩ.. :D:D
    :lol::lol: මම ඇත්තට ඒච්චර වයස නෑ පුතී:P

    අඩෝ සුබ පැතුම්.. සන්තෝසයි..

    ස්තූතියි හැමෝටම අද උදේ තමයි දැනගත්තේ හරිම සතුටුයි!
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    :baffled::P:P:sorry: දුකම සතුටක් අමුතුම ෆීල් එකක් එක නම් මාස නමයක් ඉවසන් ඉන්න බෑ වගේ අනේ මන්දා කොහොම කියන්නද කියලා:yes:
    ස්පා එකකට යමු :rolleyes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Congratz. Thaththa kenekda seeya kenk da? :lol:
    තාත්තා කෙනෙක් බං තාම එච්චර වයස නෑ :P

    සුබ පැතුම්..

    උබලා දෙන්නටත් සැලකුවා ඔය දෙන්නට පස්සේ අනිත් අයට සලකන්න අදර රෙප් ඉවරයි පුතී හෙට අනෙක් අයට සලකන්නම් හාද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ කියන්නේ ඇත්තද බොරුද කියල ෂුවර් නැතුව සුබපතන්න නිකන් මොකද්ද වගේ :baffled:

    මුත්තේ පොටෝ එකක් දාපන් :yes: