ubata UN ekath ekka mona hari connection ekak thiyenawada? Staff machan
aquaman2020 Well-known member Dec 23, 2020 1,400 1,772 113 Bangkok Oct 27, 2022 #21 avjayarathne said: ubata UN ekath ekka mona hari connection ekak thiyenawada? Click to expand... Staff machan Reactions: kasun090354t
avjayarathne said: ubata UN ekath ekka mona hari connection ekak thiyenawada? Click to expand... Staff machan
kasun090354t Well-known member Aug 21, 2011 24,311 36,410 113 කෑගල්ල Oct 27, 2022 #22 aquaman2020 said: Staff machan Click to expand... මේවාට මොකුත් කරන්න බැරිද. එකපාරක් mobitel එකෙන් කියලා 1m ඇදිලා කියලා කතා කරා. යකෝ ඌට ආයේ call කරාම mobitel customer care කතා කරා වාගේමනේ. උන්ගේත් ඒ විදිහටම recording එක යන්නේ. ඌටනම් හොඳටම කේන්ති ගියා මම සල්ලි දාන්න ඕනේ විදිහ අහලා.
aquaman2020 said: Staff machan Click to expand... මේවාට මොකුත් කරන්න බැරිද. එකපාරක් mobitel එකෙන් කියලා 1m ඇදිලා කියලා කතා කරා. යකෝ ඌට ආයේ call කරාම mobitel customer care කතා කරා වාගේමනේ. උන්ගේත් ඒ විදිහටම recording එක යන්නේ. ඌටනම් හොඳටම කේන්ති ගියා මම සල්ලි දාන්න ඕනේ විදිහ අහලා.
aquaman2020 Well-known member Dec 23, 2020 1,400 1,772 113 Bangkok Oct 27, 2022 #23 kasun090354t said: මේවාට මොකුත් කරන්න බැරිද. එකපාරක් mobitel එකෙන් කියලා 1m ඇදිලා කියලා කතා කරා. යකෝ ඌට ආයේ call කරාම mobitel customer care කතා කරා වාගේමනේ. උන්ගේත් ඒ විදිහටම recording එක යන්නේ. ඌටනම් හොඳටම කේන්ති ගියා මම සල්ලි දාන්න ඕනේ විදිහ අහලා. Click to expand... ඕව මචන් consumer / civil කේස්. පොලිසියට / consumer authority එකට complaint කරනව ඇරෙන්න වෙන දෙයක් නැහැ මචන් Reactions: U-tag and kasun090354t
kasun090354t said: මේවාට මොකුත් කරන්න බැරිද. එකපාරක් mobitel එකෙන් කියලා 1m ඇදිලා කියලා කතා කරා. යකෝ ඌට ආයේ call කරාම mobitel customer care කතා කරා වාගේමනේ. උන්ගේත් ඒ විදිහටම recording එක යන්නේ. ඌටනම් හොඳටම කේන්ති ගියා මම සල්ලි දාන්න ඕනේ විදිහ අහලා. Click to expand... ඕව මචන් consumer / civil කේස්. පොලිසියට / consumer authority එකට complaint කරනව ඇරෙන්න වෙන දෙයක් නැහැ මචන්
dilann Well-known member Jul 6, 2018 67,750 167,424 113 එකමත් එක රටක Oct 27, 2022 #24 ඇත්තද දන්නේ නෑ . පොඩ්ඩක් කතා කරල බලපං Reactions: kasun090354t
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Oct 28, 2022 #25 kasun090354t said: මේවාට මොකුත් කරන්න බැරිද. එකපාරක් mobitel එකෙන් කියලා 1m ඇදිලා කියලා කතා කරා. යකෝ ඌට ආයේ call කරාම mobitel customer care කතා කරා වාගේමනේ. උන්ගේත් ඒ විදිහටම recording එක යන්නේ. ඌටනම් හොඳටම කේන්ති ගියා මම සල්ලි දාන්න ඕනේ විදිහ අහලා. Click to expand... ඒ කියන්නේ India වල scam call center වගේ ලංකවේ කරන උන් සෙට් එකක් ඇති. Reactions: kasun090354t
kasun090354t said: මේවාට මොකුත් කරන්න බැරිද. එකපාරක් mobitel එකෙන් කියලා 1m ඇදිලා කියලා කතා කරා. යකෝ ඌට ආයේ call කරාම mobitel customer care කතා කරා වාගේමනේ. උන්ගේත් ඒ විදිහටම recording එක යන්නේ. ඌටනම් හොඳටම කේන්ති ගියා මම සල්ලි දාන්න ඕනේ විදිහ අහලා. Click to expand... ඒ කියන්නේ India වල scam call center වගේ ලංකවේ කරන උන් සෙට් එකක් ඇති.
kasun090354t Well-known member Aug 21, 2011 24,311 36,410 113 කෑගල්ල Oct 28, 2022 #26 U-tag said: ඒ කියන්නේ India වල scam call center වගේ ලංකවේ කරන උන් සෙට් එකක් ඇති. Click to expand... ඔව් බාන් ඌ මට කියනවා 10 විතර කතාකරලා තව පැයක් ඇතුලත කීයක්ද මන්දා බැංකුවට දාන්න කියලා. එදා නිමඩූ දවසක්. මුන් ගුලි කළද මන්දා ඉන්නේ. පෙබරවාරි මාසේ විතර ඇදපු එකක් එක tv එකෙත් ගියා මම එක බලලා නෑ. ඇයි එක ගන්න ගියේ නැත්තේ කියලා මේක හෙන සද්දෙකුත් දැම්මා. Reactions: aneasarayana and U-tag
U-tag said: ඒ කියන්නේ India වල scam call center වගේ ලංකවේ කරන උන් සෙට් එකක් ඇති. Click to expand... ඔව් බාන් ඌ මට කියනවා 10 විතර කතාකරලා තව පැයක් ඇතුලත කීයක්ද මන්දා බැංකුවට දාන්න කියලා. එදා නිමඩූ දවසක්. මුන් ගුලි කළද මන්දා ඉන්නේ. පෙබරවාරි මාසේ විතර ඇදපු එකක් එක tv එකෙත් ගියා මම එක බලලා නෑ. ඇයි එක ගන්න ගියේ නැත්තේ කියලා මේක හෙන සද්දෙකුත් දැම්මා.
shashi 717 Member Oct 27, 2022 2 1 3 Oct 28, 2022 #27 අනේ මන්දා අනේ traking number එකකුත් දුන්නා හැබැයි සල්ලි ගෙවන්න තියෙන කතවක් කිවුවේ නෑ Reactions: kasun090354t
Sanduranga Member Dec 31, 2022 1 0 1 Dec 31, 2022 #28 USDTcoin.online platform ek gena Danna kenek innwd