මමත් දැන් කොටි පතියෙක්. මං දැන් mk

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    Staff machan
    මේවාට මොකුත් කරන්න බැරිද. එකපාරක් mobitel එකෙන් කියලා 1m ඇදිලා කියලා කතා කරා. යකෝ ඌට ආයේ call කරාම mobitel customer care කතා කරා වාගේමනේ. උන්ගේත් ඒ විදිහටම recording එක යන්නේ. ඌටනම් හොඳටම කේන්ති ගියා මම සල්ලි දාන්න ඕනේ විදිහ අහලා. :lol: :lol:
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    මේවාට මොකුත් කරන්න බැරිද. එකපාරක් mobitel එකෙන් කියලා 1m ඇදිලා කියලා කතා කරා. යකෝ ඌට ආයේ call කරාම mobitel customer care කතා කරා වාගේමනේ. උන්ගේත් ඒ විදිහටම recording එක යන්නේ. ඌටනම් හොඳටම කේන්ති ගියා මම සල්ලි දාන්න ඕනේ විදිහ අහලා. :lol: :lol:
    ඕව මචන් consumer / civil කේස්. පොලිසියට / consumer authority එකට complaint කරනව ඇරෙන්න වෙන දෙයක් නැහැ මචන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේවාට මොකුත් කරන්න බැරිද. එකපාරක් mobitel එකෙන් කියලා 1m ඇදිලා කියලා කතා කරා. යකෝ ඌට ආයේ call කරාම mobitel customer care කතා කරා වාගේමනේ. උන්ගේත් ඒ විදිහටම recording එක යන්නේ. ඌටනම් හොඳටම කේන්ති ගියා මම සල්ලි දාන්න ඕනේ විදිහ අහලා. :lol: :lol:
    ඒ කියන්නේ India වල scam call center වගේ ලංකවේ කරන උන් සෙට් එකක් ඇති.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    ඒ කියන්නේ India වල scam call center වගේ ලංකවේ කරන උන් සෙට් එකක් ඇති.
    ඔව් බාන් ඌ මට කියනවා 10 විතර කතාකරලා තව පැයක් ඇතුලත කීයක්ද මන්දා බැංකුවට දාන්න කියලා. එදා නිමඩූ දවසක්. මුන් ගුලි කළද මන්දා ඉන්නේ. පෙබරවාරි මාසේ විතර ඇදපු එකක් එක tv එකෙත් ගියා මම එක බලලා නෑ. ඇයි එක ගන්න ගියේ නැත්තේ කියලා මේක හෙන සද්දෙකුත් දැම්මා. :lol: :lol:
     
    shashi 717

    Member
    Oct 27, 2022
    2
    1
    3
    අනේ මන්දා අනේ traking number එකකුත් දුන්නා හැබැයි සල්ලි ගෙවන්න තියෙන කතවක් කිවුවේ නෑ
     
    • Haha
    Reactions: kasun090354t