මමත් දැන් තාත්තා කෙනෙක් !!!!

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    mata mathakai uba thread ekak damma wife ta kalanthe vage awa mokadda manda ekak damma neda :dull::dull: :rofl::P
    CongratzZzz machanZzzz ;););)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    congratulations_on_your_new_baby_girl_122.jpg


    Aluth amuththitath ♥ oba depalatath niduk neerogee wasanawantha anagathayak pathami...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අහ් ජය වේවා සුභපැතුම් තව දෙක තුනක් වත් ගොඩ දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දික්තල ආයි ගෙදර ආවද? එළ එළ සුභ පැතුම් එහෙනම්.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අහ් ජය වේවා සුභපැතුම් තව දෙක තුනක් වත් ගොඩ දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම කොලු පැට්ටෙක්ට ආසාවෙන් හිටියේ ඒත් මට ලැබුනේ දූ පැටියෙක්. ඒත් අද මම ගොඩක් සතුටින් මට දුවෙක් ලැබුනට.... මාස 10 මගෙ දුවට එයා මට තාත්තා කියනකොට, මගෙ පපුව උඩ දොයියගන්නකොට දැනෙන සතුට, ආදරය කියාගන්න බැරි තරම් මචන්...

    මගෙන් සුභම සුභ පැතුම්....!!!