මම කොලු පැට්ටෙක්ට ආසාවෙන් හිටියේ ඒත් මට ලැබුනේ දූ පැටියෙක්. ඒත් අද මම ගොඩක් සතුටින් මට දුවෙක් ලැබුනට.... මාස 10 මගෙ දුවට එයා මට තාත්තා කියනකොට, මගෙ පපුව උඩ දොයියගන්නකොට දැනෙන සතුට, ආදරය කියාගන්න බැරි තරම් මචන්...
මගෙන් සුභම සුභ පැතුම්....!!!
ow ow mata mathakai.. ubata babala nadda thawama
පොඩ්ඩක් කල් දැම්ම බන්. හැබැයි දැන් කාලෝ අයන්තෙ වගේ... 

ඊයේ හවස රෝස මලක් වගේ පුංචි දූ පැටියෙක් අපිට ලැබුනා...

පොඩ්ඩක් කල් දැම්ම බන්. හැබැයි දැන් කාලෝ අයන්තෙ වගේ...
![]()

