මමත් දැන් තාත්තා කෙනෙක් !!!!

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මම කොලු පැට්ටෙක්ට ආසාවෙන් හිටියේ ඒත් මට ලැබුනේ දූ පැටියෙක්. ඒත් අද මම ගොඩක් සතුටින් මට දුවෙක් ලැබුනට.... මාස 10 මගෙ දුවට එයා මට තාත්තා කියනකොට, මගෙ පපුව උඩ දොයියගන්නකොට දැනෙන සතුට, ආදරය කියාගන්න බැරි තරම් මචන්...

    මගෙන් සුභම සුභ පැතුම්....!!!

    same here machan
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :love: :love: :love: :love: :love: :love:

    BabyGirl.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයේ හවස රෝස මලක් වගේ පුංචි දූ පැටියෙක් අපිට ලැබුනා...
    සුභපැතුම් මචං..:love:

    :baffled: පොඩ්ඩක් කල් දැම්ම බන්. හැබැයි දැන් කාලෝ අයන්තෙ වගේ... :yes::yes:
    :rolleyes::rolleyes:
    උඹ තවම සීයා කෙනෙක් උනේ නැද්ද කුකුලො..?