සුබ ගමන් මචන්කොල්ලනේ මෙහෙන් පැනගන්න අවුරුද්දක විතර ඉදල හෙන ගේමක් ගැහුව. ඔන්න දැන් ඒක හරි. Schengen Visa ම හම්බ උනා. පට්ට හැපී ඉතින්. එහෙනම් ඉතින් නැවත හමුවෙමු යුරෝපෙ ඉදන්.![]()
හැබැයි ගිහිල්ල ඇත්තම විස්තරේ දාපන් මෙහෙ ඉන්න උන් වයින් කරන්නේ නැතුව
සුබ ගමන් මචන්කොල්ලනේ මෙහෙන් පැනගන්න අවුරුද්දක විතර ඉදල හෙන ගේමක් ගැහුව. ඔන්න දැන් ඒක හරි. Schengen Visa ම හම්බ උනා. පට්ට හැපී ඉතින්. එහෙනම් ඉතින් නැවත හමුවෙමු යුරෝපෙ ඉදන්.![]()
lankave sakkilinge youtube chanal mama balanne naai ithin ubala ewa balanne. ubala balana ewa thama suggest wenne.
PS: Good luck brother. your children and grandchildren will thank you.
උබවද ලොල් බැල්ලි වෙනුවට එවල තියෙන්නෙ මේකෙ උන්ට බයිට් එකටtoilet thama putha
wena monawada
This one is true.GOOD LUCK MACHAN.......
හැබැයි එහෙට ගියාට පස්සෙම තමයි පෝස්ට් එකක් දාන්න තිබ්බෙ. දැක්කනෙ දැන්මම කුක්කෙක් කියල තියෙන කතාව ...
උබේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. ජිවිතේ දිනන්න උපරීම ශක්තිය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා. ජය මචන්.කොල්ලනේ මෙහෙන් පැනගන්න අවුරුද්දක විතර ඉදල හෙන ගේමක් ගැහුව. ඔන්න දැන් ඒක හරි. Schengen Visa ම හම්බ උනා. පට්ට හැපී ඉතින්. එහෙනම් ඉතින් නැවත හමුවෙමු යුරෝපෙ ඉදන්.![]()
Congratulationකොල්ලනේ මෙහෙන් පැනගන්න අවුරුද්දක විතර ඉදල හෙන ගේමක් ගැහුව. ඔන්න දැන් ඒක හරි. Schengen Visa ම හම්බ උනා. පට්ට හැපී ඉතින්. එහෙනම් ඉතින් නැවත හමුවෙමු යුරෝපෙ ඉදන්.![]()
