මමත් රට යනව එහෙනම්.

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කොල්ලනේ මෙහෙන් පැනගන්න අවුරුද්දක විතර ඉදල හෙන ගේමක් ගැහුව. ඔන්න දැන් ඒක හරි. Schengen Visa ම හම්බ උනා. පට්ට හැපී ඉතින්. එහෙනම් ඉතින් නැවත හමුවෙමු යුරෝපෙ ඉදන්. 😀😀😀😀
    සුබ ගමන් මචන්
    හැබැයි ගිහිල්ල ඇත්තම විස්තරේ දාපන් මෙහෙ ඉන්න උන් වයින් කරන්නේ නැතුව :lol: :lol: :lol: :lol: :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අවුරුද්දකින් ගහපු ගේමත් කියපං කෝ 🙂

    Live Long And Prosper Star Trek GIF
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    GOOD LUCK MACHAN.......

    හැබැයි එහෙට ගියාට පස්සෙම තමයි පෝස්ට් එකක් දාන්න තිබ්බෙ. දැක්කනෙ දැන්මම කුක්කෙක් කියල තියෙන කතාව ...
    This one is true.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කොල්ලනේ මෙහෙන් පැනගන්න අවුරුද්දක විතර ඉදල හෙන ගේමක් ගැහුව. ඔන්න දැන් ඒක හරි. Schengen Visa ම හම්බ උනා. පට්ට හැපී ඉතින්. එහෙනම් ඉතින් නැවත හමුවෙමු යුරෝපෙ ඉදන්. 😀😀😀😀
    උබේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජිවිතේ දිනන්න උපරීම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය මචන්.
     
    • Like
    Reactions: Satan_at_Hell

    chanakadesilva

    Junior member
  • May 7, 2009
    99
    67
    18
    කොල්ලනේ මෙහෙන් පැනගන්න අවුරුද්දක විතර ඉදල හෙන ගේමක් ගැහුව. ඔන්න දැන් ඒක හරි. Schengen Visa ම හම්බ උනා. පට්ට හැපී ඉතින්. එහෙනම් ඉතින් නැවත හමුවෙමු යුරෝපෙ ඉදන්. 😀😀😀😀
    Congratulation :yes:
    ButI must say you can't work with a Schengen Visa. Only for tourism. No company can offer you a job. Its given for 90 days & if you overstay, you will be fined & you will be banned from EU. Be careful. https://www.schengenvisainfo.com/working-schengen-visa/
    I have seen many Indians Looking for jobs with a Schengen Visa. Just an asvice, not to demotivate you.