මමත් රට යනව එහෙනම්.

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    good luck brother.good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother. good luck brother.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මුලින්ම සුබපැතුම් මචන්..

    යයුරෝපේට ආව ගමන් ලංකාවේ ඈයෝ කියන්නේ උන් තමයි ඒ රටට ආපූ අන්තිම එවුන්.. ඊට පස්සේ වෙන කිසිම එකෙක්ට් එන්න බෑ වගේ ටෝක් දෙන්නේ...

    මොන මගුලෙන් හරි කමක් නෑ එන්න පුලුවන් නම් වරෙල්ලා...

    ස්ටුඩන්ට් වර්ක් වීසා හෝ ටුවරිස්ට් හරි වරෙන්..

    ඉන්දියන් බංගලී පක්කෝ උන්ගේ රටේ එවුන්ට් ජොබ් සෙට් කරල පවා දෙද්දී අපේ රටේ ඉන්න එවුන් කියන්නෙම එන්න එපා ඇවිල්ලා වැඩක් නෑ කියල...

    වැඩක් නැත්තම් උනුත් අකුල්න් යනවනේ අහවල් පරියකටද ඉන්නේ..

    ඇවිල්ලා මහන්සි වෙලා හම්බ කරගෙන, සල්ලි හොයන මාර්ගයක් ලංකාවේ හොයාගමු
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    සුභ පැතුම් අනාගතේට

    තමන්ගේ පවුලේ උන් බලපන් කොහෙ හිටියත්
     
    • Like
    Reactions: Cypress

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේක දැක්කම මම ඉස්සරලම ශෙනගන් රටකට විසිට් වීසා එකක් ගන්න කාපු කට්ට මතක් උනා..දැන් අවුලක් නෑ..නිතර යනවා එනවා.මල්ටිපල් වීසා තියනවා මට දැන් .ඔය ශෙනගන් විසිට් වීසා එකක් ගන්නත් ලක්ශ 100ක් 150ක් බැන්කුවේ තිබ්බත් බෑ..මම දෙපාරක් රිජෙක්ට් වෙලා තියනවා..සල්ලි දේපල travel history හැමදේම තිබිලත්. සමහරු ඉන්නවා කෝටි හතර පහ බැන්කුවේ තිබිලත් ,ඩුබායි ඉදලා පඩිය ලක්ශ 15 තිබිලත් ගන්න බැරිවෙච්ච.. අවුරුදු දෙකක් කෙනෙකුට කරන්න තියා හිතාගන්න වත් බැරිතරම් කට්ටක් කාලා පලවෙනි වතාවට මම ඒක ගත්තේ..මේක මගේ පුද්ගලික අදහස..කැමති කෙනෙකුට එකග වෙන්න පුලුවන්..නොවෙන්නත් පුලුවන් ..මම සලකනවා ශෙනගන් විසිට් වීසා එකක් හරි තියනවනම් ඒ 'පොරක්' තමයි කියලා..මොකද ඒක ඒ තරම්ම අමාරුයි ලන්කාවේ එකෙකුට..හොදට හොයලා බලන්න ශෙනගන් වීසා එකක් තියනවද කියලා නිකම් එකෙකුට..ඒක තියන එකා අනිවාරෙන් දෙයක් කරපු එකෙක් තමයි..
    අනික කෙනෙක් එකපාර ශෙනගන් වීසා තියනවා කිව්වම මමනම් පිලිගන්නෙත් නෑ..මොකද මම ඒක ගන්න තියන අමාරුව දන්න එකෙක්..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133

    Pissuda bn mata hambuna first time, ochchara salliyak nam kohomath thibbe na laksha 2 wage tiyenna athi pothe 😅

    2015 wage hebai....
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේක දැක්කම මම ඉස්සරලම ශෙනගන් රටකට විසිට් වීසා එකක් ගන්න කාපු කට්ට මතක් උනා..දැන් අවුලක් නෑ..නිතර යනවා එනවා.මල්ටිපල් වීසා තියනවා මට දැන් .ඔය ශෙනගන් විසිට් වීසා එකක් ගන්නත් ලක්ශ 100ක් 150ක් බැන්කුවේ තිබ්බත් බෑ..මම දෙපාරක් රිජෙක්ට් වෙලා තියනවා..සල්ලි දේපල travel history හැමදේම තිබිලත්. සමහරු ඉන්නවා කෝටි හතර පහ බැන්කුවේ තිබිලත් ,ඩුබායි ඉදලා පඩිය ලක්ශ 15 තිබිලත් ගන්න බැරිවෙච්ච.. අවුරුදු දෙකක් කෙනෙකුට කරන්න තියා හිතාගන්න වත් බැරිතරම් කට්ටක් කාලා පලවෙනි වතාවට මම ඒක ගත්තේ..මේක මගේ පුද්ගලික අදහස..කැමති කෙනෙකුට එකග වෙන්න පුලුවන්..නොවෙන්නත් පුලුවන් ..මම සලකනවා ශෙනගන් විසිට් වීසා එකක් හරි තියනවනම් ඒ 'පොරක්' තමයි කියලා..මොකද ඒක ඒ තරම්ම අමාරුයි ලන්කාවේ එකෙකුට..හොදට හොයලා බලන්න ශෙනගන් වීසා එකක් තියනවද කියලා නිකම් එකෙකුට..ඒක තියන එකා අනිවාරෙන් දෙයක් කරපු එකෙක් තමයි..
    අනික කෙනෙක් එකපාර ශෙනගන් වීසා තියනවා කිව්වම මමනම් පිලිගන්නෙත් නෑ..මොකද මම ඒක ගන්න තියන අමාරුව දන්න එකෙක්..
    mama 2017 gaththa echchara amaru une na