ලෙඩ ඇදේ හිටිය ආච්චිඅම්මගෙ ගූ ඇදපු මට රටකට ගිහින් ගූ ඇදල ගොඩ යන්න මහ අමරුවක් නෑ බන්.Toilet hodana set eka
![]()


Pissuda bn mata hambuna first time, ochchara salliyak nam kohomath thibbe na laksha 2 wage tiyenna athi potheමේක දැක්කම මම ඉස්සරලම ශෙනගන් රටකට විසිට් වීසා එකක් ගන්න කාපු කට්ට මතක් උනා..දැන් අවුලක් නෑ..නිතර යනවා එනවා.මල්ටිපල් වීසා තියනවා මට දැන් .ඔය ශෙනගන් විසිට් වීසා එකක් ගන්නත් ලක්ශ 100ක් 150ක් බැන්කුවේ තිබ්බත් බෑ..මම දෙපාරක් රිජෙක්ට් වෙලා තියනවා..සල්ලි දේපල travel history හැමදේම තිබිලත්. සමහරු ඉන්නවා කෝටි හතර පහ බැන්කුවේ තිබිලත් ,ඩුබායි ඉදලා පඩිය ලක්ශ 15 තිබිලත් ගන්න බැරිවෙච්ච.. අවුරුදු දෙකක් කෙනෙකුට කරන්න තියා හිතාගන්න වත් බැරිතරම් කට්ටක් කාලා පලවෙනි වතාවට මම ඒක ගත්තේ..මේක මගේ පුද්ගලික අදහස..කැමති කෙනෙකුට එකග වෙන්න පුලුවන්..නොවෙන්නත් පුලුවන් ..මම සලකනවා ශෙනගන් විසිට් වීසා එකක් හරි තියනවනම් ඒ 'පොරක්' තමයි කියලා..මොකද ඒක ඒ තරම්ම අමාරුයි ලන්කාවේ එකෙකුට..හොදට හොයලා බලන්න ශෙනගන් වීසා එකක් තියනවද කියලා නිකම් එකෙකුට..ඒක තියන එකා අනිවාරෙන් දෙයක් කරපු එකෙක් තමයි..
අනික කෙනෙක් එකපාර ශෙනගන් වීසා තියනවා කිව්වම මමනම් පිලිගන්නෙත් නෑ..මොකද මම ඒක ගන්න තියන අමාරුව දන්න එකෙක්..
mama 2017 gaththa echchara amaru une naමේක දැක්කම මම ඉස්සරලම ශෙනගන් රටකට විසිට් වීසා එකක් ගන්න කාපු කට්ට මතක් උනා..දැන් අවුලක් නෑ..නිතර යනවා එනවා.මල්ටිපල් වීසා තියනවා මට දැන් .ඔය ශෙනගන් විසිට් වීසා එකක් ගන්නත් ලක්ශ 100ක් 150ක් බැන්කුවේ තිබ්බත් බෑ..මම දෙපාරක් රිජෙක්ට් වෙලා තියනවා..සල්ලි දේපල travel history හැමදේම තිබිලත්. සමහරු ඉන්නවා කෝටි හතර පහ බැන්කුවේ තිබිලත් ,ඩුබායි ඉදලා පඩිය ලක්ශ 15 තිබිලත් ගන්න බැරිවෙච්ච.. අවුරුදු දෙකක් කෙනෙකුට කරන්න තියා හිතාගන්න වත් බැරිතරම් කට්ටක් කාලා පලවෙනි වතාවට මම ඒක ගත්තේ..මේක මගේ පුද්ගලික අදහස..කැමති කෙනෙකුට එකග වෙන්න පුලුවන්..නොවෙන්නත් පුලුවන් ..මම සලකනවා ශෙනගන් විසිට් වීසා එකක් හරි තියනවනම් ඒ 'පොරක්' තමයි කියලා..මොකද ඒක ඒ තරම්ම අමාරුයි ලන්කාවේ එකෙකුට..හොදට හොයලා බලන්න ශෙනගන් වීසා එකක් තියනවද කියලා නිකම් එකෙකුට..ඒක තියන එකා අනිවාරෙන් දෙයක් කරපු එකෙක් තමයි..
අනික කෙනෙක් එකපාර ශෙනගන් වීසා තියනවා කිව්වම මමනම් පිලිගන්නෙත් නෑ..මොකද මම ඒක ගන්න තියන අමාරුව දන්න එකෙක්..