මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මගෙන් සුභම සුබ පැතුම් කොල්ලෝ.:Dමමත් එකක් ගත්තා අපේ යුරාජ් කොල්ලගෙන්ම (ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ);).සුපිරි අයේ අහන්න දෙයක් නෑ.:yes:දැන් දෙවෙනි එකත් ගන්න යන්නේ.තාම බඩු නෑ ලුනේ.:rolleyes:
    මේ
    ටත් මට පොඩ්ඩක් හිත ගියා ඒත් මම බලාපොරොත්තුවෙන ඔක්කොම ඕකේ නෑ.:( VGA එක එහෙම ඕනේ ඉතින්. :baffled:එච්චරයි මයෙ හිතේ අඩු.:love:

    :oo: VGA තියෙන එක තියෙන්නේ Win 8 OS එකත් එක්ක..... :yes: එලකිරියෙම මල්ලි කෙනෙක් හෙට එකක් ගන්නවා මගෙන් ....... :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,184
    31,918
    113
    Mulin ohoma thamai passe oke massek wahuwath balanne nahane ban. aluthagena manamaalita good luck!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මේකෙ VGA තියෙන් model එක යුරාජ් කොල්ලගෙ කොම්පැනිය ගෙන්නන්නෙ නැලු.... :angry::angry::angry: වැඩ ටික කරගන්න මෙ ඇති බන් :D:D

    :rofl: මම කුමක් කරම්දෝ...... :( ඔන්න මම ලැප් ගෙන්වන්න පටන් ගත්ත දවසකට, ඉල්ලන ඕනා මොඩල් එකක් ගෙනත් දෙන්නම්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මම ඒකයි බන් මේ පොඩ්ඩක් බලන් ඉන්නේ වැඩිය ඌව ප්‍රශර් නොකර.ටිකක් ඉදලා හොද vga එකක් තියන එකක් ගන්නවා.:yes:

    :baffled: ඔන්න ඔහේ VGA එක එක්ක OS එන එකක් ගමු..... OS එකට 5000ක් වගේ වැටිලා තියෙන්නේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    menna me uraj mamagen mamath gatha warranty kella thama dunne ne....

    me comment eka gahanne Uraj mamagen gathu lepen 2 parak koombi gihilla aurudu 2k patta gahapu lapen ;) thaamath supiriyata weda :) kisi awulak ne

    :oo: වොරන්ටි ටික දවසක් යනවා බං..... මොකද මම එක පාර වොරන්ටි 5ක් විතර දැම්මා.... එතකොට උන් පොඩ්ඩක් කල් ගන්නවා...... :yes:

    :frown: ඕක ටොෂිබා එකක් හින්දම හොදා..... කූඹි කප්පරක් ඉදලත් තවම වැඩ....... :love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මම මේ download කරන ගමන්.... හැටහුටහමාරක් තියෙනව බන්... ඔනෙ එව්ව මොනවද කියල හිතාගන්න බැ ......... :baffled::baffled::baffled:

    :oo: ඔක්කොම වගේ ඕනා කරනවා...... ඔක්කොම දැම්මහම තමා ලැපේ Best Performance ගන්න පුලුවන් වෙන්නේ..... හැම එකකම, Restart එක ඉල්ලනවා නම්, ඒක අනිවා දෙන්න ඕනා.... නැත්නම් කේස් ගොඩයි..... :(
     

    aruna47

    Well-known member
  • මමත් යුරාජ් ගෙන් මේ ලගදි දවසක් ලැප්ටොප් එකක් ගත්තා. විශ්වාසවන්ත බුවා :yes:. ලැප්ටොප් එක ඔන් කරාම ඔෆ් වෙන්නෙත් නැහැ :rofl:. ඔෆ් කරහම ඔන් වෙන්නෙත් නැහැ :frown:.

    ලැප්ටොප් එකේ කොන්ෆිග් :love:

    ඉන්ටෙල් පෙන්ටියම් 1 :oo:
    2gb ram :rolleyes:
    ෆ්ලොපි :confused:
    ඩොස් තියෙන්නේ :dull:..


    Computer_time_to_upgrade.jpg
     

    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    එළ එල අද ලංකාවේ යුනිටි හොරුන් ඉන්න කාලේ මේ වගේ විශ්වාසවන්ත තැනකින් genuine lap එකක් ගන්න ganna තියෙන එක හිතට සහනයක්