එල එලලලලලලල
උබට වැඩි වැඩියෙන් ලැප්ටොප් ගන්න වාසනාව අත්වේවා කියලා පතනවා




Lokka honda ultra books ehema nedda ganna
දෙන්නම්...... ඕනා බ්රෑන්ඩ් එකකින්..... 
මගෙන් සුභම සුබ පැතුම් කොල්ලෝ.මමත් එකක් ගත්තා අපේ යුරාජ් කොල්ලගෙන්ම (ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ)
.සුපිරි අයේ අහන්න දෙයක් නෑ.
දැන් දෙවෙනි එකත් ගන්න යන්නේ.තාම බඩු නෑ ලුනේ.
මේකටත් මට පොඩ්ඩක් හිත ගියා ඒත් මම බලාපොරොත්තුවෙන ඔක්කොම ඕකේ නෑ.VGA එක එහෙම ඕනේ ඉතින්.
එච්චරයි මයෙ හිතේ අඩු.
VGA තියෙන එක තියෙන්නේ Win 8 OS එකත් එක්ක.....
එලකිරියෙම මල්ලි කෙනෙක් හෙට එකක් ගන්නවා මගෙන් ....... 
ඔව් බන් මේකෙ VGA තියෙන් model එක යුරාජ් කොල්ලගෙ කොම්පැනිය ගෙන්නන්නෙ නැලු....වැඩ ටික කරගන්න මෙ ඇති බන්
![]()
මම කුමක් කරම්දෝ......
ඔන්න මම ලැප් ගෙන්වන්න පටන් ගත්ත දවසකට, ඉල්ලන ඕනා මොඩල් එකක් ගෙනත් දෙන්නම්...... 
මම ඒකයි බන් මේ පොඩ්ඩක් බලන් ඉන්නේ වැඩිය ඌව ප්‍රශර් නොකර.ටිකක් ඉදලා හොද vga එකක් තියන එකක් ගන්නවා.![]()
ඔන්න ඔහේ VGA එක එක්ක OS එන එකක් ගමු..... OS එකට 5000ක් වගේ වැටිලා තියෙන්නේ...... 
Mulin ohoma thamai passe oke massek wahuwath balanne nahane ban. aluthagena manamaalita good luck!



menna me uraj mamagen mamath gatha warranty kella thama dunne ne....
me comment eka gahanne Uraj mamagen gathu lepen 2 parak koombi gihilla aurudu 2k patta gahapu lapenthaamath supiriyata weda
kisi awulak ne
වොරන්ටි ටික දවසක් යනවා බං..... මොකද මම එක පාර වොරන්ටි 5ක් විතර දැම්මා.... එතකොට උන් පොඩ්ඩක් කල් ගන්නවා......
ඕක ටොෂිබා එකක් හින්දම හොදා..... කූඹි කප්පරක් ඉදලත් තවම වැඩ....... 

ඔව් බන් මම මේ download කරන ගමන්.... හැටහුටහමාරක් තියෙනව බන්... ඔනෙ එව්ව මොනවද කියල හිතාගන්න බැ .........![]()
ඔක්කොම වගේ ඕනා කරනවා...... ඔක්කොම දැම්මහම තමා ලැපේ Best Performance ගන්න පුලුවන් වෙන්නේ..... හැම එකකම, Restart එක ඉල්ලනවා නම්, ඒක අනිවා දෙන්න ඕනා.... නැත්නම් කේස් ගොඩයි..... 
. ලැප්ටොප් එක ඔන් කරාම ඔෆ් වෙන්නෙත් නැහැ
. ඔෆ් කරහම ඔන් වෙන්නෙත් නැහැ
. 



..