මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    lap eka nam pattaaaaaa .... gaming ehema kohomda ...:rofl::rofl::rofl::rofl::rofl:

    Asus G75VX
    me lap eka oyala laga thiyenwada ... last price eka kiyak wevida ...:confused::confused::confused::confused:

    thwa machan 17 in ... Asus gamin lap aduma thiyenne mokkada ...:confused::confused::confused:

    habai navidia separate VGA card ekak thiyene ona ...:yes::yes::yes:

    g75_main.png
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Meke Separate VGA model nadda machan...

    lap eka nam pattaaaaaa .... gaming ehema kohomda ...:rofl::rofl::rofl::rofl::rofl:

    Asus G75VX
    me lap eka oyala laga thiyenwada ... last price eka kiyak wevida ...:confused::confused::confused::confused:

    thwa machan 17 in ... Asus gamin lap aduma thiyenne mokkada ...:confused::confused::confused:

    habai navidia separate VGA card ekak thiyene ona ...:yes::yes::yes:

    g75_main.png

    Gaming nama danne na ban.... K55DV kiyala 2GB VGA ena model ekek thiyenawa....

    attachment.php
     
    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      83.4 KB · Views: 160

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එල එල...... බස් රත්නේගේ ප්ලේස් එකෙන් ගත්තා කියන්නේ ආයේ ඉතින් හොර බොරු නෑ......
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    urajdrlk ubata computer kadayakda tyenne???

    IT galaXY chater da bola???

    anee hukee nannale,man mage yaaluwage kaaallata lap eka aran dunne ethanin,eki mata dehi kapaida dan na :((((

    ඔරිජිනල් factory fitted එන්නෙ නැති specs වලින් උනත් ගන්න තියෙනව බන්... වැඩේ කියන්නෙ ගානත් පට්ට අඩුයි.... Original OS එකත් එක්ක කියල තමා කිව්වෙ... හැබැයි බැලුවහම boxes නැ... නිකන් මොකටද නාගන්නෙ... මේ ලගදිත් මොකද්ද OS හුට්ටප්පරයක් වෙලා කුදලන් ගියාලු නේද තොගයක්.....? IT galaxy එකත් THE TECHNOCITY PVT LTD එකේම එකක් නේ..... දෙයියනේ කියල අවුරුදු 2ක් පට්ටගහන්න warranty එක්ක ගත්තම ඉවරයි.... :yes::yes:

    941638_10201111097636666_1090779219_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    urajdrlk ubata computer kadayakda tyenne???

    IT galaXY chater da bola???

    anee hukee nannale,man mage yaaluwage kaaallata lap eka aran dunne ethanin,eki mata dehi kapaida dan na :((((

    :rofl: අපි ඉතින් ඕවා දන්නේ නෑ.... වොරන්ටි කේස් එකක් ආව දවසට තමා ඉතින්......

    මේ පේනවනේ....... :( :angry:

    941638_10201111097636666_1090779219_n.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    :) අපෙන් ගත්තොත් ඉතින් සුපිරි බඩු තමා..... :yes: දැක්කනේ බොක්ස් එකේ සීරියල්, ලැප් එකේ සීරියල් ඔක්කොම සමානයි..... අර Unity පැත්තේ ගියා නම් ඉතින් බඩුම තමා බව දන්නවනේ....... :( :angry:

    ana nika pala do :lol: awa metana lokuwa ada baanna :lol:
    machan HDMI cables kohomada ganan
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    urajdrlk , shop eke gaming walata hoda earphones thiyanwadaaa??
    below rs3ooo wage..
    surround sound thiyana