මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උණුසුම් සුභපැතුම් මචෝ!!

    17 නේද ඉපදුනේ!!

    මමත් ජනවාරි 17!!

    පොඩි එකා මං වගේම සිංහලයෙක් වේවා!!!!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,363
    5,782
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇත්තටම සතුටුයි. මට එළකිරියේ සෙට් උන මලක් වගේ කොල්ලෙක්, එලටම මාත් එක්ක සෙට් වෙලා බීපු කොල්ලෙක්,

    දැන් පොර තාත්තා කෙනෙක් , කාටත් නොකියාම බැන්දේ බදින්න කලින්ම අඩිය කරවුණා බන් කියලා මට එක දවසක් කිව්වා, එත් කෙල්ලගේ ගෙදරින් මුව මනමාලයෙක් වගේ බාරගත්තා කියලත් කිව්වා, සන්තෝසයි එහෙම උන එක ගැන..... ඊලග එක ප්ලෑන් කරද්දීවත් පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා,

    හැමදාම සතුටින් ඉදපන් පොඩි පැටියත් එක්ක, ජේසු පිහිටයි

    " ගමයෝ මම සුදුම සුදු පොඩි කොලු පැටියෙක්ගෙ තාත්තා කෙනෙක් උනා බන්" කියලා පොර ඒ වෙලාවේම sms එකක් දාල තිබ්බා.

    ජය වේවා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උනුසුම් සුභ පැතුම් සහෝදරයා.. දරුවටයි ඔබේ බිරිඳටයි කිසිදු අතුරු ආන්ත්‍රාවකින් තොරව ඉක්මනින්ම ගෙදරට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)

    :confused::confused:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ගොඩක් සතුටුයි මචන්.. වාසනාවන්ත දරු පැටියෙක් ලැබුණ එක ගැන සතුටු වෙන්න.. ඔයාලට ලස්සන අනාගතයක් ප්‍රර්ථනා කරනව :):)