මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    thuk tiyana walathta kama :lol::lol:​

    යකෝ තොගේ කැත හිත, මන් කීවේ උබ හිතන මදේ නෙවෙයි යකො, ඒ ගෑනු ලමයින්ගේ තියෙන සන්වරකම ගැන :dull::dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    z.gif
    empty.gif
    m.gif
    a.gif
    c.gif
    h.gif
    o.gif


    9Y7qmQ3.png
    ​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    සුභපැතුම් මචන් , උබගේ ලස්සන කැදැල්ලට ....... නදියා වගේ රථයටම උපන් උන් ඉන්නකල් , ටයිමින් ගැන කිසිදු අවුලක් සිතිය යුතු නොවේ , අත්දැකීමෙන් දනිමු

    :shocked::shocked: හුටා මූ මේ කියලා තියෙන්නේ අපේ නදීරයා ගැනද...?? පොඩ්ඩා එලියට ආව ගමන් වමනේ දැම්මද දන්නේ නෑ..... :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුබ පැතුම් මචන් ..දැන් ඉස්සරට වැඩිය වගකීම් වැඩිවෙයි උබට .සමහර විට උබේ ජීවිතයේ ගොඩාක් දේවල් කැපකරන්න සිද්දවේවි .අපේ ජීවිතයේ වටිනාම දේ දරුවෝ සහෝ .ඉතින් අපේ දරුවන් me සමාජයේ යහපත් පුරවැසියන් කරන්න ,අපි ඉන්න තත්වයට වඩා එක අගලක් හරි උඩින් තියන්න උත්සාහ කරන එක තාත්ත කෙනෙක්ගේ වගකීම සහ පැතුම .

    ඔබ සැමට තෙරුවන් සරණයි :cool::cool: