මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කසාද බැඳගන්න ගැනියෙක් නැති ගෑනියෙක් හිටියත් ළමයි නැති, උබලගේ වේදනාව මට තෙරෙනවා බන්, මොනවා කරන්නද, දැන්වත් ඔය කුහකකම් අතෑරලා අනුන්ගේ සැපතට ඊර්සියා නොකර යහපත් විදියට ජීවත් වෙයල්ලා, එතකොට උබලටත් අපිට වගේ සතුටින් ඉන්න පුළුවන් . . . මම උබලා ගැන දුක් උනා කියලා උබලගේ පවට පින දෙන්න මට බැහැ . . . දැහැමින් ජීවත් වෙයල්ලා එතකොට උබලටත් හොද කලක් යයි.
    පිස්සූ හු**ල බන් ගනන් ගන්න එපා...:dull:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කසාද බැඳගන්න ගැනියෙක් නැති ගෑනියෙක් හිටියත් ළමයි නැති, උබලගේ වේදනාව මට තෙරෙනවා බන්, මොනවා කරන්නද, දැන්වත් ඔය කුහකකම් අතෑරලා අනුන්ගේ සැපතට ඊර්සියා නොකර යහපත් විදියට ජීවත් වෙයල්ලා, එතකොට උබලටත් අපිට වගේ සතුටින් ඉන්න පුළුවන් . . . මම උබලා ගැන දුක් උනා කියලා උබලගේ පවට පින දෙන්න මට බැහැ . . . දැහැමින් ජීවත් වෙයල්ලා එතකොට උබලටත් හොද කලක් යයි.

    ඕවා ගණන් ගන්න එපා බං. කිරයේ හිත හොද එවුන් ඕන තරං ඉන්නවා.හාල්පාරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඒ අතර ඉන්නවා ඕක තමයි ලොකේ හැටි
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කසාද බැඳගන්න ගැනියෙක් නැති ගෑනියෙක් හිටියත් ළමයි නැති, උබලගේ වේදනාව මට තෙරෙනවා බන්, මොනවා කරන්නද, දැන්වත් ඔය කුහකකම් අතෑරලා අනුන්ගේ සැපතට ඊර්සියා නොකර යහපත් විදියට ජීවත් වෙයල්ලා, එතකොට උබලටත් අපිට වගේ සතුටින් ඉන්න පුළුවන් . . . මම උබලා ගැන දුක් උනා කියලා උබලගේ පවට පින දෙන්න මට බැහැ . . . දැහැමින් ජීවත් වෙයල්ලා එතකොට උබලටත් හොද කලක් යයි.

    ඕවා ගණන් ගන්න එපා බං. කිරයේ හිත හොද එවුන් ඕන තරං ඉන්නවා.හාල්පාරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඒ අතර ඉන්නවා ඕක තමයි ලොකේ හැටි. දරුවා/ අම්මා සනීපෙන් ඉන්නවද මචං.කොල්ලෙක් ලැබිච්ච එක මරු බං කෙල්ලො තමා වැඩි.මට ඉන්නෙත් කෙල්ලො දෙන්නෙක්
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    උණුසුම් සුභ පැතුම් මචං උඹට......... අළුත උපන් දරුපැටියාගේත් උඹලා හැමෝගෙමත් ජිවිත වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.......
     
    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    matath innawa macho podi battek. ube stroy 1k kiyawala matah e dawasa mathak una.. mama podda balanna labour room giyama nurse aran awa. as deka lokukaragena awe thatha balanna. mata aduna machan........

    congratulation machan. thun denatama dalada samidu pihitai.
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    congratulations-baby.jpg
     
    kdildilan

    Member
    May 25, 2012
    48
    2
    0
    :lol:උණුසුම් සුභ පැතුම් මචං උඹට......... අළුත උපන් දරුපැටියාගේත් උඹලා හැමෝගෙමත් ජිවිත වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.............
    ;);););););)