පිස්සූ හු**ල බන් ගනන් ගන්න එපා...කසාද බැඳගන්න ගැනියෙක් නැති ගෑනියෙක් හිටියත් ළමයි නැති, උබලගේ වේදනාව මට තෙරෙනවා බන්, මොනවා කරන්නද, දැන්වත් ඔය කුහකකම් අතෑරලා අනුන්ගේ සැපතට ඊර්සියා නොකර යහපත් විදියට ජීවත් වෙයල්ලා, එතකොට උබලටත් අපිට වගේ සතුටින් ඉන්න පුළුවන් . . . මම උබලා ගැන දුක් උනා කියලා උබලගේ පවට පින දෙන්න මට බැහැ . . . දැහැමින් ජීවත් වෙයල්ලා එතකොට උබලටත් හොද කලක් යයි.

උණුසුම් සුභ පැතුම් මචං උඹට......... අළුත උපන් දරුපැටියාගේත් උඹලා හැමෝගෙමත් ජිවිත වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.............