මමනුවරඑලියේ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මම නුවර එලියේ යන්න ඉන්නේ දින කීපයකට වයිෆ් සහ බබා එක්ක ගෙගරි ලේක් එක කිට්ටුව තමා තැනක් බලල තියෙන්නෙ යන්න. මට කියපල්ලා දින 3 කට ඇවිදින්න හොද තැන් ටිකක්. එලියෙන් තමා කන්න ඉන්නේ ඉතිම් හොද තැන් කියපල්ලා.
    තෑන්ක්ස්
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    පිදුරුතලාගල , moon plains, hakgala, වික්ටෝරියා පාර්ක්, ග්‍රෙගරි ලේක්,
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,561
    113
    හෙළ බොජුන් එකෙක් තියෙනවා , එකේ කෑම පට්ට ලාබයි , හැබැයි බත් නෑ , තොසේ , ඉඳි ආප්ප , ආප්ප තව කෑම ජාති ගොඩක් තියෙනවා ,
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    whether eka balala yaman :( giya december gihin epa una bn, kohetawath yanna widiyak ne wessa patan gaththa.
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,048
    527
    113
    seetha kovila,boburu alla weva,lover lips waterfall ,haggala,piduruthalagala,seetha eliya farm,kodapola ter factory hotel,kannde ala,abewela ,world end,