මචන් මම නුවර එලියේ යන්න ඉන්නේ දින කීපයකට වයිෆ් සහ බබා එක්ක ගෙගරි ලේක් එක කිට්ටුව තමා තැනක් බලල තියෙන්නෙ යන්න. මට කියපල්ලා දින 3 කට ඇවිදින්න හොද තැන් ටිකක්. එලියෙන් තමා කන්න ඉන්නේ ඉතිම් හොද තැන් කියපල්ලා.
තෑන්ක්ස්
තෑන්ක්ස්
පිදුරුතලාගල , moon plains, hakgala, වික්ටෝරියා පාර්ක්, ග්‍රෙගරි ලේක්,
whether eka balala yamangiya december gihin epa una bn, kohetawath yanna widiyak ne wessa patan gaththa.