ඉතින් කියන්න මේටිකත් මලයෝ. ඊලඟ මැතිවරනේ එනවා මහින්ද දිනනවා ආයේ හකීම්වයි බදුයින්වයි ගන්නවා.
බදුර්ඩීන් හකීම් විතරක් නෙවෙයි දැනට රාජපක්ෂලා වට ඉන්න තවත් හාල් කෑලි ටිකකුත් හලන්නම ඕන.... ඒකටත් මතවාදයක් පොළවේ පැළ කරන්න පුලූවන්... කවුද හිතුවේ වේදිකාවල බදුර්ඩියා එපා කියන තැනට දේශපාලන මතය වෙනස් වෙයි කියලා.... ඒක තව තව දිනවන්න පුලූවන්.... ගෝඨ දිනුවොත් හකීම්ලා බදුර්ඩිලා තවදුරටත් තීරක බලවේග වෙන්නේ නෑ....

