මමමයි අගමැති - රනිල් කියයි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් කියන්න මේටිකත් මලයෝ. ඊලඟ මැතිවරනේ එනවා මහින්ද දිනනවා ආයේ හකීම්වයි බදුයින්වයි ගන්නවා.

    බදුර්ඩීන් හකීම් විතරක් නෙවෙයි දැනට රාජපක්‍ෂලා වට ඉන්න තවත් හාල් කෑලි ටිකකුත් හලන්නම ඕන.... ඒකටත් මතවාදයක් පොළවේ පැළ කරන්න පුලූවන්... කවුද හිතුවේ වේදිකාවල බදුර්ඩියා එපා කියන තැනට දේශපාලන මතය වෙනස් වෙයි කියලා.... ඒක තව තව දිනවන්න පුලූවන්.... ගෝඨ දිනුවොත් හකීම්ලා බදුර්ඩිලා තවදුරටත් තීරක බලවේග වෙන්නේ නෑ....​
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    <b>
    හයියූ හැමිනෙනවා..... මොකක්ද ගේම...? උන් එකෙක්වත් රාජපක්‍ෂට අත උස්සන්නේ නෑ... මොකද උන්ට මහ මැතිවරණයේ දී උන්ගේ මතවාදය දරන එවුන්ගේ චන්දේ නොලැබෙන නිසා... යූඇන්පියට සහය දෙන්නේ නෑ ඒක ගිලෙන හින්දා.... උඹ කොහොමත් රනිල් අගමැති කියල කියපු ළදරු ප‍්‍රකාශය ප‍්‍රායෝගික නෑ කියන එකයි පැහැදිලි කළේ.... ඊළග මහ මැතිවරණයේ දී උන්ගේ හැසිරීම කොහොම වෙයිද කියන්න බෑ.... අනිත් එක ගෝඨලගේ නියම දේශපේ‍්‍රමිකම මැනගන්න පුලුවන් උන්ව නැවට නග්ග ගන්නවද නැද්ද කියන එක උඩ.....​
    </b>

    සිකේ අපි 2010 දැක්කා නේ. හකිම්ලා 2010 දි මහින්දට පලු යන්න බැන්නා ඩලස් කියපි ෆොන්සේකා වෙනම මුස්ලිම් කලාප දෙනවයි කියලා පොරොන්දුවෙලා හකීම්ට කියලත්. හැබැයි චන්දේ දින්න ගමන් ගත්තේ නැද්ද මන් අහන්නේ. ඔහේ මේ කොමෙන්ටුවත් බුක් මාර්ක් කරලා තියාගන්නවා. මහ මැතිවරනෙන් පස්සේ අපි බලමු/ ආයේ 2010 ම තමයි. තව ශරියා කැම්පස් එකක් හැදෙන්නත් පුළුවන් 2013 දුන්න වගේ.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මමමයි අගමැති - රනිල් කියයි....

    සජිත් අගමැති වුණොත් තමා ම අගමැති ධුරය දරන බව රනිල් කියයි.
    එතකොට සජිත්ගේ නරි ටෝක්වලට මොකද වෙන්නේ....???

    Prime Minister Ranil Wickremesinghe says that he will continue to remain as the country’s Prime Minister if NDF candidate Sajith Premadasa wins the upcoming Presidential Election.

    He made these comments during a press conference held at Temple Trees in Colombo today adaderana.lk :lol:

    සජිත් අගමැති ??
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    <b>
    බදුර්ඩීන් හකීම් විතරක් නෙවෙයි දැනට රාජපක්‍ෂලා වට ඉන්න තවත් හාල් කෑලි ටිකකුත් හලන්නම ඕන.... ඒකටත් මතවාදයක් පොළවේ පැළ කරන්න පුලූවන්... කවුද හිතුවේ වේදිකාවල බදුර්ඩියා එපා කියන තැනට දේශපාලන මතය වෙනස් වෙයි කියලා.... ඒක තව තව දිනවන්න පුලූවන්.... ගෝඨ දිනුවොත් හකීම්ලා බදුර්ඩිලා තවදුරටත් තීරක බලවේග වෙන්නේ නෑ....​
    </b>
    මේ හකිම්ලා බදුර්දීන්ලා තීරක බල වුනේ නෑ 2010ට කලියෙන්. එහෙම නම් 2010 සරත් දිනන්න එපැයි. 2010 චන්දය සරලයි රාජපක්ෂලා කවුදැයි කියලා තෙරුම් ගන්න. රිසාද් කියන්නේ කොටි එලවනකොට සරමයි බැනියමයි බැග් එහෙක දාන් පැන්න එකෙක්. මහ ලොකු පොරවක් කරේ මහින්ද නෙවෙයිද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ හකිම්ලා බදුර්දීන්ලා තීරක බල වුනේ නෑ 2010ට කලියෙන්. එහෙම නම් 2010 සරත් දිනන්න එපැයි. 2010 චන්දය සරලයි රාජපක්ෂලා කවුදැයි කියලා තෙරුම් ගන්න. රිසාද් කියන්නේ කොටි එලවනකොට සරමයි බැනියමයි බැග් එහෙක දාන් පැන්න එකෙක්. මහ ලොකු පොරවක් කරේ මහින්ද නෙවෙයිද ?

    එදා යුද උණුසුමත් එක්ක මුස්ලිම් මිනිස්සුත් මහින්දට චන්දෙ දුන්නා.... ඒ රැුල්ල අවබෝධ කරගෙන ඒකට ආපු හාල් කෑලි තමයි ඔය කට්ටිය... මහින්දලට ගෙදර යන්න වුණේ ඔය වගේ හේතු නිසා තමයි.... දැන් මහින්දල ඒවා හදාගෙන ඇති කියල ලොකු විශ්වාසයක් තියෙනවා.... විශ්වාසයක් විතරයි ලොක්ක ඇදහීමක්වත් කැට තියල කීමක්වත් නෑ....​
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ හකිම්ලා බදුර්දීන්ලා තීරක බල වුනේ නෑ 2010ට කලියෙන්. එහෙම නම් 2010 සරත් දිනන්න එපැයි. 2010 චන්දය සරලයි රාජපක්ෂලා කවුදැයි කියලා තෙරුම් ගන්න. රිසාද් කියන්නේ කොටි එලවනකොට සරමයි බැනියමයි බැග් එහෙක දාන් පැන්න එකෙක්. මහ ලොකු පොරවක් කරේ මහින්ද නෙවෙයිද ?
    ඔයාටම සුවර් නෑ.:yes::yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    <b>
    එදා යුද උණුසුමත් එක්ක මුස්ලිම් මිනිස්සුත් මහින්දට චන්දෙ දුන්නා.... ඒ රැුල්ල අවබෝධ කරගෙන ඒකට ආපු හාල් කෑලි තමයි ඔය කට්ටිය... මහින්දලට ගෙදර යන්න වුණේ ඔය වගේ හේතු නිසා තමයි.... දැන් මහින්දල ඒවා හදාගෙන ඇති කියල ලොකු විශ්වාසයක් තියෙනවා.... විශ්වාසයක් විතරයි ලොක්ක ඇදහීමක්වත් කැට තියල කීමක්වත් නෑ....​
    </b>
    ඔයාටම සුවර් නෑ.:yes::yes:
     
    • Like
    Reactions: ryandok

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :cool::cool::cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔයාටම සුවර් නෑ.:yes::yes:

    තමන්ට තමන්වත් විශ්වාස නැති යුගයක එක එකා ගැන කැට තියල විශ්වාස කරන්න තරම් මන්ද මානසිකත්වයක්වත්, වහල් භාවයක්වත් මට නෑ බං.... උඹල දේශපාලකයින් වන්දනාවේ ගියාට මම නං එහෙම නෑ... ඒ ගැන උඹ ඉරෝසන්ගෙන් අහපං... මම මහින්දලට බැනල තියෙන තරම ඌ දන්නවා.... අපි වහල්ලූ නෙවෙයි... හැබැයි රටට කෙළවෙන තැන ඒකට විරුද්ධව ඉන්නවා... මේ වෙලාවේ සජිතය ආවොත් රට අගාධයටම යනවා කියල ෂුවර්ම ෂුවර්.... ගෝඨ ආවොත් එහෙම නෙවෙයි කියල අනුමානයක් තියෙනවා එච්චරයි... සාපේක්‍ෂ තේරිම ගෝඨා.... එච්චරයි....​
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සජියා ආවොත් මිනිහා ගෙනියන්නෙත් සිරා වගේ අපි තරහයි නාට්ටිය තමා
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,833
    645
    113
    සජියා දින්නොත් (වැරදීමක් හරි) නිල විදග්ධ පුක් ශෝධක වෙන්නෙත් ඉතිං රංගන26 ම තමයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    72978904_1409523895877327_1592055917480771584_n.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බූරු පුතා දිනුව නම් රනිල් අගමැති
    තොපි ගොබ්බ බයි හැත්ත එකතු වෙලා ගූටාභය රාජපුකාව දිනෙව්ව නිසා දැන් රනිල් ජනාධිපති.

    බයියෝ මරු ආ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: