මමයි අපේ මල්ලියි !

nidarsha91

Well-known member
  • මනුස්සයෙක් විය ?

    යතුරු මණ්ඩලයක ලංකාවේ මිල ගණන් හොයල බලන්න ගියපු මට ඒකෙ ගණන් දන ගන්න ලැබුන . තැන යමහා ලංකාවේ කට්ටිය , මේකටත් උදව්ව ආවේ මුණු පොතෙන් . ඉතින් නිකමට වගේ පිටුව පුරා යද්දී , තියෙනවා " ස්තුති ඔයාගේ වීඩියෝ 1 අපේ පිටුවට දැම්මට කියල " බැලින්නම් මේකයි කතාව . :confused:

    " වැඩියෙන් වීව්ස් වැටෙන වීඩියෝ 3 ට යමහා තෑගී 3 ක් , මමත් මිනිහෙක් නිසා මුලින්ම මට හිතුනේ අප්පට හුදු මගේ 1 කුත් දැම්ම නං හරි , අනිත් අයට බලන්න කියද්දී ඔකේ කතාව ඕනේ නෑ . මෙහෙම කරන්න කියල කියනවා කියල . මට යතුරු මණ්ඩලේ ගැන මාරම ආසාවක් තියෙන්නේ . මොකුත්ම බෑ . හැමෝම කියන්නේ ඕක ගෙදර තියෙද්දී හරි මල්ලි , වැඩේ නිකන්ම ඇඟට යනවා කියල . ඒත් ඉතින් අම්මලට ඕවත් අරන් දෙන්න කියල මට අඬන්න බෑ දැන් :(:(, ඉතින් මං හිතුව මටත් මේකෙන් මණ්ඩලයක් ලැබෙයි කියල . :)

    ඒත් මට මේක දැම්මට පස්සේ ගොඩක් දෙනා කියපු දේවල් දැක්කම හිතුනේ , මට හුදු තරගයකට වඩා සොඳුරු මිනිසුන් කොයි තරම් වටිනවද කියලයි ! :yes: මම මෙතන නම් වශයෙන් කියන්නේ නෑ . එක අයිය කෙනෙක් මේක ට්වීට් කළා කියලත් කිව්වා . තව ගොඩක් අය කමෙන්ට් කරපුවා පවා දැක්කම , ඇති උන සතුට කියල නිම කරන්න බෑ .

    කලියුගය තුල ඉන්න අපි අතර කොයිතරම් හිත හොඳ උතුම් මිනිස්සු ඉන්නවද කියලා පුදුම සතුටක් ඇති උනා . මට මණ්ඩලයක් කොහොමෙන් හරි ගන්න ලැබෙයි . මං කාසි + කරලා 1 යතාර්ථයක් කරගන්නවාමයි ! මගේ චේතනාව උතුම් කියල හිතනවා !


    මට මෙතන කියන්න ඕන ලොකුම දේ ඔය මොකුත්ම නෙමේ .
    මේ වැඩේ ගැන නොදන්නා මට වඩා සංගීතේ කෙල පැමිනිච්ච , ඒත් තවම ජනතාව හඳුනා නොගත් , කොටින්ම අපි නොදැකපු චරිත ඇති .
    ඉතින් මේ කාලය ඔය ගොල්ලෝ වෙනුවෙන් සහෝදරයිනි !
    [මං අර ජාතිය නෙමේ :confused:, සුද්ද සිංහල :D:D ]​

    මෙන්න පාර ,
    සුභ පැතුම් !



    මේක කියවන අය මට දීපු උදව්වම මේ අයටත් දෙන්න . :)

    Barfi-Movie-2nd-Week-Collections.jpg