මමයි වයිෆ් නුයි එවරස්ට් බේස් කෑම්ප් ගියපු ගමන

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඇඩ් එකක් දැක්කාම හවු මච් කියලා අහන්න එක සිංහල පුරුද්ද.
    හෙලියකින් වගේ ගිහිලලා එන්න පුළුවන් නේද, ඒත් පයින් යනව වගේ ගතියක් නෑ මං හිතන්නෙ.
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    බේස් කැම්ප් එකේ මොනාද බලන්න තියන තැන්?
    කොච්චර දුරක් පයින් යන්න ඔිනාද?
    ආරක්ෂාව කොහොමද?
    ගයිඩ්ලා ඉන්නවාද?
    ලක්ෂ 8 පැකේජ් එකක ගානක්ද?
    amadablam base camp, lot of snow mountains..e scenari maarama lassanai
    up and down 180km wage
    arakshawa kiyala loku awlak na
    guide la innawa.thaniyama yanna amarui,specially mountain sickness nisa
    package eka laksha 4k withara . equipment walata ;laksha 2k wage yanawa

    එළ.... ඔබලාගේ උත්සාහය නියමයි.
    උඹලා රින ගණන් වලදී ජිගි ජිගි එහෙමත් දැම්ම ද?
    magulak kiyanawa.. anthima weddi adi 4k payin giyath maarama mahansi. O2 % adu wenawa 50% walata..ethakota maarama hathi
    ------ Post added on May 27, 2025 at 1:59 PM