aruta kiweoowayi bahinna ba ban,,,atha paya gal wenawa![]()
theruna theruna..aruta kiwe
lol
oowa ohoma penna thibbata godak welawata uda layer eka ice wela thinneඑලකිරියෙ සහෝදරයෙක් ගෙ අදහසක් හින්ද ම ලියන්නේ..
View attachment 251430
මේක මගේ ම චැනල් එක සහ මමයි වයිපරෙයිඑවරස්ට් බේස් කෑම්ප් ගියපු ගමන
ඇපේ ම අත්දකීම්
සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාල ඉන්න
වැඩි විස්තර මොනව හරි දැන ගන්න ඕන නම් අහන්න..
මේ ගමනට දවස් 18ක් විතර ගියා[
එක්කෙනෙක්ට කොස්ට් එක ලක්ශ 8ක් විතර උනා
part 1
Part 2
පරිප්පු පොඩ්කාස්ට් එක්ක කරපු කතාව
හොඳට ෆිට්නස් ඕන, තව කඳුවල ඇවිදල පුරුදුවෙන්න වෙනව නැත්නම් පළවෙනි දවසෙම ඩවුන් වෙනව.yanna asai nam yanna machan.. eeka marama experiance ekak..
wayasa prashnayak na.. api ekka 50+ ayya kenek giya.. lagadi 65+ ekkenek giya