මමයි වයිෆ් නුයි එවරස්ට් බේස් කෑම්ප් ගියපු ගමන

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    OIP.EPmG59zTkmfzDnxENvrS6QHaFc
    oowayi bahinna ba ban,,,atha paya gal wenawa :D
     
    • Haha
    Reactions: jhnnwp

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    good achievement machan.
    Ubage achievement eka appreciate karannama video 2ma beluwa. Videography improve unanam lassanai. but itin thibba resources walin and kapu katta ekka gatta ewa watinawa.

    keep it up
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    එලකිරියෙ සහෝදරයෙක් ගෙ අදහසක් හින්ද ම ලියන්නේ..

    View attachment 251430

    මේක මගේ ම චැනල් එක සහ මමයි වයිපරෙයි:cool: එවරස්ට් බේස් කෑම්ප් ගියපු ගමන :love::love::love:
    ඇපේ ම අත්දකීම්

    සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාල ඉන්න:rofl::rofl:

    වැඩි විස්තර මොනව හරි දැන ගන්න ඕන නම් අහන්න..:yes::yes::yes:
    මේ ගමනට දවස් 18ක් විතර ගියා[
    එක්කෙනෙක්ට කොස්ට් එක ලක්ශ 8ක් විතර උනා


    part 1


    Part 2


    පරිප්පු පොඩ්කාස්ට් එක්ක කරපු කතාව

    Peak එකටම යමු next time 👍
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    yanna asai nam yanna machan.. eeka marama experiance ekak..
    wayasa prashnayak na.. api ekka 50+ ayya kenek giya.. lagadi 65+ ekkenek giya
    හොඳට ෆිට්නස් ඕන, තව කඳුවල ඇවිදල පුරුදුවෙන්න වෙනව නැත්නම් පළවෙනි දවසෙම ඩවුන් වෙනව.
    ඉන්ෂුවරනස් පැකේජ් තියනවද, හෙලි සපෝට් ගන්න කලින් රෙජිස්ටර් වෙන්න ඕනද?
     
    • Like
    Reactions: NRTG