වැල ගෙඩියක් වැක්කෙරෙන්න තිබ්බෙ දවසම සුබ වෙන්නමම අද එලියෙ ටැප් එකෙන් නනා ඉදිද්දි
ඔලුවට කොස් ගෙඩියක් වැටුන.
උඩින් එනකොට සද්දෙට ඔලුව අත් දෙකෙන් වහ ගත්තා.
අත හීරැනා
https://ibb.co/NpMhb8H
https://ibb.co/ZxVZQZq
Kohenda ewa hoyaganne? Kade ganna tiyenawadaඒකට නොඉදුල් කිරි බුරුල්ලකින් කිරි බොන්න ඕනේ.
Lamai hambu wenava lu neda?කිරි ගහක ගෙඩියක් ඔලුවට වැටෙන එක සුබයි.

Yes. Kids joyKohenda ewa hoyaganne? Kade ganna tiyenawada
ඔව් ඊළඟ ආත්මේ හොඳ තැනක ඉපදෙනවලුකිරි ගහක ගෙඩියක් ඔලුවට වැටෙන එක සුබයි.

නොමල ගෙකින් අබ මිටක් හොයාගන්න පුළුවන් වුණත්නොඉදුල් කිරි බුරුල්ලකින්
හිතන්න වෙලාවක් හම්බෙන්නේ නෑ නෙ කෙලින්ම සෙත්තපෝච්චිලන්කාවෙ ඇපල් වගේ පොඩි ගෙඩි ඔලුවට වැටෙන්නෙ නෑනෙ. කෙලින්ම තඩි පොල්, කොස් වගේ ගෙඩි තමා වැටෙන්නෙ. ඒකනෙ ලන්කාවෙ උන්ට ගුරුත්වාකර්ශණය හොයාගන්න බැරි උනේ.
uta cellec set welaප්තෛක්ශිවීම තමයි හොඳම මෝර්ටීන් එක.
හොයන්න ඉතින් මිනිහා ඉතිරි වෙන්නේ නෑ නේ ඔයින් එකක් පතබෑවුනාම.ලන්කාවෙ ඇපල් වගේ පොඩි ගෙඩි ඔලුවට වැටෙන්නෙ නෑනෙ. කෙලින්ම තඩි පොල්, කොස් වගේ ගෙඩි තමා වැටෙන්නෙ. ඒකනෙ ලන්කාවෙ උන්ට ගුරුත්වාකර්ශණය හොයාගන්න බැරි උනේ.
ඇස්වහ දෝශ....මම හිතුව අපේ ගහේ විතරයි කියල ඔය කේස් එක තියෙන්නෙ. කොස් ගෙඩිය හැදෙන්න කලින් මැද හරියෙදි ගෙඩිය කලු වෙලා බිම වැටෙනව. අපරාදේ සෑහෙන ගොඩක් අපතෙ ගියා.
සිරාවට. එක පාරක් නැට්ට කුණු වෙන ලෙඩක් තිබිල පිරිත් වතුර දැම්මම හරි ගියා.ඇස්වහ දෝශ....
සාත්තුවක් කරමු...