මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

Jul 29, 2011
12
1
0
මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා කෙල්ල කලින් ඉඳල දැනන් හිටියේ මම එයාගේ පස්සෙන් එන බව අද තමයි මම ඒක හරියටම කියන්න මගේ හිතට ශකතියක් ආවෙි එත් මම කෙල්ලත් එක්ක කතා කරල මතෘකාවට එන කොටම මෙි මෙන කොලමක්ද කියලා හිනා වෙලා එතනින් දුවලා ගියා මමත් එයාගේ පස්සෙන්ම ගියා බලන්න කොහාටද යන්නේ කියලා පස්සේ ටික වෙිලාවකින් ඇවිත් මට කතාකරල ඇහුව අනේ හලෝ ඔයාට මට මොනවද කියන්න තියෙන්නේ කියලා ඒත් මට කිසිදෙයක් කියන්න හමුවුණේ නෑ,

මට කියන්න කෙල්ල මට කැමතිවෙීද නැද්ද

මට කතාව සේරම කියන්න උනේ නෑ සොරි වෙන්න ඔින

මට කෙල්ල කතා කරාට පස්සෙ ් මම කෙල්ල ලගට ගියා හිත ශක්තිමත් කරගෙන ගිහින් කියන්න හදනකොටම හෙණ ගෙඩියක් පාත් උනා ඒ කෙල්ලගේ පස්සෙන් තව කොල්ලෝ 2ක් එනවා හැබැන් උන් එකෙක් එක්කවත් කතා කරන්නෙනමි නෑ එතනට ආද මම ආදරේ කරන කෙල්ලගේ හොඳම යාලුවගේ කොල්ලා වු මගේ බුදු පිටි එකක් ඒත් මම අර කලින් කිවුව කෙල්ලෝ 2න්නගෙන් එකෙක් උගේ යාලුවෙක් මු හදන්නේ කෙල්ලව වූට සෙටි කරන්න මම කෙල්ලට ආදරේ කියන්න හදනකොටම අරූ ඇවිත් කෙල්ලට උගේ කෙල්ල කතා කලා කියලා එක්කරගෙන ගියා මට ඉතින් කෙල්ල එක්ක වචනයක්වත් කතා කරන්න උනේ නෑ අනේ මටනමි තේරෙන්නේ නෑ මෙනව කරන්නද කියලා මට ආයෙත් කෙල්ල හමුවෙන්නේ සදුඳට එදාටනමි කොහොම හරි මගේ හිතේ තියන දේ කියනවමයි මොනව උනත් කමක් නෑ

මට ඔයාලගේ අදහස් ගෙඩක් වටිනවා ......................

 
Last edited:
  • Like
Reactions: flag au:

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    70% කෑමති වෙයි
    30% උබව නොන්ඩි කරන්න ඉඩ තියෙන ටික
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කෙල්ල කැමතියි වගේ බන්....
    උත්සාහය අතහරින්න එපා..දිගටම ට්‍රයි කරන්න...
    උත්සාහය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා!!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,818
    3,406
    113
    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා කෙල්ල කලින් ඉඳල දැනන් හිටියේ මම එයාගේ පස්සෙන් එන බව අද තමයි මම ඒක හරියටම කියන්න මගේ හිතට ශකතියක් ආවෙි එත් මම කෙල්ලත් එක්ක කතා කරල මතෘකාවට එන කොටම මෙි මෙන කොලමක්ද කියලා හිනා වෙලා එතනින් දුවලා ගියා මමත් එයාගේ පස්සෙන්ම ගියා බලන්න කොහාටද යන්නේ කියලා පස්සේ ටික වෙිලාවකින් ඇවිත් මට කතාකරල ඇහුව අනේ හලෝ ඔයාට මට මොනවද කියන්න තියෙන්නේ කියලා ඒත් මට කිසිදෙයක් කියන්න හමුවුණේ නෑ

    මට කියන්න කෙල්ල මට කැමතිවෙීද නැද්ද


    Health & Lifestyle එකේ ද උබට දාන්න හිතුනේ..:oo::lol:
    මටනම් හිතන්නේ උබට බඩු හරි වගේ..:rolleyes:
    කෙල්ල කැමති වගේ..:D
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    වැ‍ඩේ‍ හ‍රි‍ කො‍ල්ලො‍......

    බ‍ය‍නැ‍තු‍ව‍ අ‍හ‍ප‍න්‍.. "ම‍ම‍ ඔ‍ය‍ට‍ ල‍ව්‍, ඔ‍ය‍ ම‍ට‍ ඉ‍ල‍ව්‍" ද‍ කි‍ය‍ලා‍....

    100% කෙ‍ල්‍ල‍ උ‍බ‍ට‍ කැ‍ම‍ති‍යි‍.. නැ‍ත්‍න‍ම්‍ ආ‍යෙ‍ත්‍ ඇ‍වි‍ත්‍ ක‍තා‍ ක‍ර‍න්නෙ‍ නෑ‍....
    11.gif
    11.gif
    11.gif

    (15 years experience with 8 girls)
    සු‍භ‍ පැ‍තු‍ම්‍...!!
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    කෙල්ල අනිවාර්යෙන් කැමත්ය් බන්.......ඒකය ආයෙත් ඇවිල්ල උබට කතා කලේ........බය නැතුව අහපන්........